iphone ගැන ඕනේ දෙයක්...

Dec 8, 2009
549
37
0
Malaysia
මේකේ torrent දාගන්ඩ විදිහක්‌ තිබුන itransmition කියන එක මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද ? මේකේ මම video එකක් බැව mp4 වෙන එවන් mp4 එකේ play වෙනවා නමුත් මේකෙන් බාපු එක play වෙන්නේ නැ නේ මොකද එහෙ? mp4 video play කරන්ඩ baida iphone වල එහෙම කියන්ඩත් බැ සමහර direct download කරපුවත් mp4 ඒවා play වෙනවා
 

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,008
    9,591
    113
    එක තැනක නෑ
    machanla iphone 5c ekak under contract thiyanne meka Factory unlock karanda bahada ? Vodafone UK thamat network eka. mama pay kara. dan baye baha ban. mata eka hoyanda amathaka una fq! :( poddak kiyapallako under contract thiyanakota barida kiyala ?
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    machanla iphone 5c ekak under contract thiyanne meka Factory unlock karanda bahada ? Vodafone UK thamat network eka. mama pay kara. dan baye baha ban. mata eka hoyanda amathaka una fq! :( poddak kiyapallako under contract thiyanakota barida kiyala ?



    පුළුවන් මචන් unlock කරන්න. ebay එකෙන්ද ? නැත්තම් site එක මොකක්ද? sure කරන්න පුළුවන් එකක නම් අව්ලක් නැ.
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,591
    113
    එක තැනක නෑ

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Iphone 4 ekata IOS 7.0.6 update kaloth jail break karanna puluwan neda..
    mata update kalata passe karana steps tika methana daanna puluwanida....
    machan kohomath iOS parana version ekaka indala latest ekata witharai update karanna puluwan. Issranam sourik ge server ekak thibuna eth dan ewa wada karanne ne.

    UPDATE KARANNA EPA MACHAN 7.1 JB EKAK NA THAMA!