මම iphone වලට අලුත් ගොඩක්ම android තමි පාවිච්චි කලේ.එත් apple වලට ගිහින් බලන්න හිතුන නිසා i phone එකක් ගත්ත මට දැනගන්න ඕනි මොකද්ද iphone jailbreak කරනවා කියන්නේ කියල.එක කලාම අපිට මොනවද කරගන්න පුළුවන්???මට පොඩ්ඩක් එක දැනගන්න කරන්න යාලුවනේ??

ඒත් Jailbreak කලාට පස්සෙ ඒකට හරියන app tweak එකක් දාගන්න පුළුවන්. 

machan cloud lock watuna ekak lock eka ayin karaganna widiyak danne nadda?

thanks machan ios 7.1 jailbreak karanna puluwanda???
සරලව කියල දෙන්නම්....
Jailbreak කරනව කියන්නෙ සාමාන්‍යෙයන් iPhone එකේ OS එකේ තියෙන limitations (සීමාවන්) අයින් කරල එක එක ක්‍රමවලට වෙනස් කරගන්න පුළුවන් විදිහට හදල දෙන Software System එකක්. Root Access පහසුකම ලැබෙනව කියලත් කියන්න පුළුවන්.
Jailbreak කලාට පස්සෙ.. ඒ හරහා OS එකේ කලින් තිබුණෙ නැති තව අලුත් features, Apps එකතු කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, Original OS එකෙන් Bluetooth හරහා files වෙන එකකට යවන්න පහසුකමක් දීල නැහැ.ඒත් Jailbreak කලාට පස්සෙ ඒකට හරියන app tweak එකක් දාගන්න පුළුවන්.
මේ apps සමහර ඒවා free. සමහර ඒවා ගෙවල ගන්න වෙනව.
Free ඒවා ගොඩක් තියෙනව. ඒ නිසා ප්‍රශ්නයක් නෑ.
thanks machan ios 7.1 jailbreak karanna puluwanda???
machan 5s eke bat normally dawasakwat goda daganna barida?mamath 5s ekka ganna inne.bande gana tikak hoyanawa.umba gatte kohenda?dan kiyata vitarada 5s eka yanneIPhone 5s external battery case ekak or power bank ekak ganna puluwan place ekak or person kenek innawada.
Around Colombo (town hall, rajagiriya, borella)
Top urgent.
Thanks
මචන්ලා මගේ iPhone 5c එක මල්ලි iOS 7.1 වලට අප්ඩේට් කරලා. දැන් Rසිම් එක සපෝර්ට් කරන්නේ නැහැ iOS 7.1 වලට. iO 7s.1 වලට සපෝර්ට් කරන Rසිම් ඇවිල්ලද බන් ? ෆැක්ටරි අන්ලොක් කරන කවුරුහරි ඉන්නවා නම් කියපල්ලා (අඩුවට කරන්න F/U ඔෆර් හම්බුන කවුරුහරි ඉන්නවා නම් කියපන්)
IOS 7.1.1 Update eka release wela neda machanla, Eka install karapu kawuruhari innawada ?
මචන්ලා මගේ iPhone 5c එක මල්ලි iOS 7.1 වලට අප්ඩේට් කරලා. දැන් Rසිම් එක සපෝර්ට් කරන්නේ නැහැ iOS 7.1 වලට. iO 7s.1 වලට සපෝර්ට් කරන Rසිම් ඇවිල්ලද බන් ? ෆැක්ටරි අන්ලොක් කරන කවුරුහරි ඉන්නවා නම් කියපල්ලා (අඩුවට කරන්න F/U ඔෆර් හම්බුන කවුරුහරි ඉන්නවා නම් කියපන්)
yaluwane mata podi prblm ekak loku hlp ekak oni..meka, mama mage iphone 4 eken game ekak play karakara hitiya..eka paratama stuck una..restart kalata passe itunes valata connect karanna kiyalai vatune..e tym eke karanna bari una nisa tika velawakin baladdi ehemawath vatenne nathi una..4n eka on wennewath naha dan..itunes valin detect karagannewath charge venawa pennannewath naha..mekata mokada karannee plz danna kenek innawanam kiyannakooo..