iphone ගැන ඕනේ දෙයක්...

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    The SIM card inserted in this iPhone does not appear to be supported.

    The SIM card that you currently have installed in this iPhone is from a carrier that is not supported under the activation policy that is currently assigned by the activation server. This is not a hardware issue with the iPhone. Please insert another SIM card from a supported carrier or request that this iPhone be unlocked by your carrier. Please contact Apple for more information


    Mokakda kiyala danna kenek help ekak diyallako.. mokada ban karanne mekata..????????????

    original sim ekak dala activate karanna. naththam Rsim ekak aran daganna rs1500k wage yai,activate wenwa
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    <P>
    <FONT size=3>iphone 4 ekata Rsim weda karanne na machan. downgrade karannath ba</FONT><IMG title=Dull class=inlineimg border=0 alt="" src="http://www.elakiri.com/forum/images/smilies/sq/dull8ay.gif" smilieid="14">
    </P><P> </P><P>Ehemada bn.... Duka thamai......</P>
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචෝ මම අලුතින් ID එකක් හැදුව දැන් එකෙන් log වෙනකොට Review කරන්න Credit Card Details ඉල්ලනවනේ.. මේකට මොකක්ද කරන්න ඕනේ.. :(
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචෝ මම අලුතින් ID එකක් හැදුව දැන් එකෙන් log වෙනකොට Review කරන්න Credit Card Details ඉල්ලනවනේ.. මේකට මොකක්ද කරන්න ඕනේ.. :(

    free ekak nemeda haduwe? free app download karaddith enwa neda? eke kiyna widiyta karhan okkoma hari
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    Machan meva..

    mata iphone eka gena loku deyak denaganna oni. ane hadissiyak. ub number eka mage inbox ekata ewanwada? plz machan.
     

    1993maduranga

    Member
    Dec 22, 2008
    22
    3
    3
    help

    මෙකට එක්මනට reply එකක් දාන්න saholagen කෙනෙක් apple iphone gana මට ඉගෙන ගන්න site එකක් වගේ ක්‍රමයක් හොයල දෙනවද මගේ දෑනුම අන්තිමයි මම google එකේ දන්න හෑම ව්දියකින්ම serch කලා මෙ Thread එක කියවන්න දිග වෑඩීයි එකයි එහෙම කියන්නෙ thaks in advance
     
    Last edited:

    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    machan I need to get a iCloud account because I have second hand device and precious owner has activated all 3 accounts and now it's says I can't get a free account .. Can you help me ?
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං මට ලොකු උදව්වක් ඕනේ.....මන් iphone 4 එකක් factory default කරන්න itunes යුස් කරල restore කලා..ගානට restore උනා...ඒ උනාට දැන් icloud පාස්වර්ඩ් එකක් ඉල්ලනවා....එක දන්නේ නැහැ මොකද මේක second hand.....මට මේක අන්ලොක් කර ගන්න විදියක් තියෙනවද...? මොනම විදියකින් හරි....? please දන්නවනම් කියන්න....