මචං මට ලොකු උදව්වක් ඕනේ.....මන් iphone 4 එකක් factory default කරන්න itunes යුස් කරල restore කලා..ගානට restore උනා...ඒ උනාට දැන් icloud පාස්වර්ඩ් එකක් ඉල්ලනවා....එක දන්නේ නැහැ මොකද මේක second hand.....මට මේක අන්ලොක් කර ගන්න විදියක් තියෙනවද...? මොනම විදියකින් හරි....? please දන්නවනම් කියන්න....
gaththa ekkenagen id eka illganna, naththam unlock karanna ba.
unlock karanna puluwan unath iphone 4 ekak unlock karana eka boru wedak,
a salli walin iphone 4 ekak ganna puluwan

