iphone ගැන ඕනේ දෙයක්...

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Machan mage laga thibune iphone 4s ekak , iye water damage ekak una , now network searching , mama dunna technition kenek ta , Baseband IC eka awul wela kiuwa .. replace karanna one kiuwa , IMEI number eka pennane naha and firmware eka pennaneth naha , BASE BAND chip eka replace kalama hari yayida ?? and mama IOS 8.1.2 Update karala thibune ,, eka awulak wena ekak nadda ?

    Matath me case ekama thiyenawa ban. umba phone eka hada gattada?
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන්ලා මට තියෙන්නේ 4S එකක්. මම ඒක 8.12 වලට update කළා. දැන් අයෙත් 8.13 එක ඇවිල්ල තියෙන්නේ. update කරපු උන් ඉන්නවද? වෙනසක් තියෙනවද ?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මචන්ලා මට තියෙන්නේ 4S එකක්. මම ඒක 8.12 වලට update කළා. දැන් අයෙත් 8.13 එක ඇවිල්ල තියෙන්නේ. update කරපු උන් ඉන්නවද? වෙනසක් තියෙනවද ?

    adada awe :nerd: update kala wenasak na. tikak speed wage matanam . 7.1.2 idan 8.1.2 walata update karata passe loweth 4n eka slow una
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    Machan 5s Rsin Unlock kiyanne Mokakda machan. ehema ekak gaththata kamak nedda?

    Rsim kiyanne machan sim tool ekak. Network lock phone unlock kranne rsim eken.
    Podi podi case thiynwa ewage. Update kranna amarui. Ussd code weda na. Thwa eka eka case thiynwa.
    Factory unlock ekak ganna balanna.
     
    • Like
    Reactions: Mr:Virus

    satanic

    Junior member
  • Feb 26, 2015
    41
    5
    8
    Hell
    phone එක jailbreak කරන්නම ඕනිද? මොනවද මේ jailbreak ? කලේ නැත්තන් වැඩක් නැත්ද? දන්න කෙනෙක් ඉන්නවනම් මට කරන jailbreak විදිය කියල step by step දෙන්න
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන්ලා මට කියනවද 5s එකෙයි 5 එකෙයි අතර තියන වෙනස මොකක්ද කියල.