iphone ගැන ඕනේ දෙයක්...

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන් i5 Phone එක් සාමාන්‍යෙයන් රත්වෙනද වැඩ කර කර ඉද්දි.

    Godak 4n rath wenawa machan. Game ekak play karaddi,display eka on eke godak wela thiyeddi rath wenawa.
    Godak rath wenne na habai.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo

    එහෙමද? ස්තුතියි මචන්
    මම i5 එකක් ගත්තා. පාවිච්චි කරපු එකක්. එක් විනාඩි පහක් විතර තියන් ෆීචර්ස් බැලුවත් රත්වෙනවා අම්බානක. කැම් එක ඔන් කරම ඊ්ට වැඩියි. හොදටම රත්වෙනවා. වයි ෆයි ඔන් කරමා ඊටත් වැඩියි. විනාඩි 5ක් හොදටම ඇති. ඒත් iPad එකේ එහෙම නෑ. පැය ගන්න ගේම් ගහනවා. දැනේනනෙ වත් නෑ. මේක ලෙඩක්ද දන්නෑ.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    එහෙමද? ස්තුතියි මචන්
    මම i5 එකක් ගත්තා. පාවිච්චි කරපු එකක්. එක් විනාඩි පහක් විතර තියන් ෆීචර්ස් බැලුවත් රත්වෙනවා අම්බානක. කැම් එක ඔන් කරම ඊ්ට වැඩියි. හොදටම රත්වෙනවා. වයි ෆයි ඔන් කරමා ඊටත් වැඩියි. විනාඩි 5ක් හොදටම ඇති. ඒත් iPad එකේ එහෙම නෑ. පැය ගන්න ගේම් ගහනවා. දැනේනනෙ වත් නෑ. මේක ලෙඩක්ද දන්නෑ.

    ow btry eka awl wenna athi. original chager ekai cable ekai thiynwda?
    original ekan charg kale nathuwama btry ikmnta awl yanwa
     
    ඔරිගිනල් කියල තමයි දුන්නෙ. මට ඒක ඇල්ලුවෙ නෑ බන්. සල්ලි දීල ගන්න එක අඩු පාඩු තියෙන එකක් ගන්න ඕනි නෑනේ. මම දැන් 4s එකකට මාරු කලා. ඉතුරු සල්ලි ගත්ත. 4s එක් අප්ඩේට් කලා8.1.3 ට ටිකක් වෙලා ගියා. එත් ලාවට රත්වුනා. තාමත් මම ඒක අතේ තියාගෙන ඇප් දානවා. කිසි අවුලක් නෑ. ඒක හොදයි වගේ බන්.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ඔරිගිනල් කියල තමයි දුන්නෙ. මට ඒක ඇල්ලුවෙ නෑ බන්. සල්ලි දීල ගන්න එක අඩු පාඩු තියෙන එකක් ගන්න ඕනි නෑනේ. මම දැන් 4s එකකට මාරු කලා. ඉතුරු සල්ලි ගත්ත. 4s එක් අප්ඩේට් කලා8.1.3 ට ටිකක් වෙලා ගියා. එත් ලාවට රත්වුනා. තාමත් මම ඒක අතේ තියාගෙන ඇප් දානවා. කිසි අවුලක් නෑ. ඒක හොදයි වගේ බන්.

    ela ela, ehenam 5 eke btry eka awl. eka thiya ganna nathuwa dunna eka hodai.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    එහෙමද? ස්තුතියි මචන්
    මම i5 එකක් ගත්තා. පාවිච්චි කරපු එකක්. එක් විනාඩි පහක් විතර තියන් ෆීචර්ස් බැලුවත් රත්වෙනවා අම්බානක. කැම් එක ඔන් කරම ඊ්ට වැඩියි. හොදටම රත්වෙනවා. වයි ෆයි ඔන් කරමා ඊටත් වැඩියි. විනාඩි 5ක් හොදටම ඇති. ඒත් iPad එකේ එහෙම නෑ. පැය ගන්න ගේම් ගහනවා. දැනේනනෙ වත් නෑ. මේක ලෙඩක්ද දන්නෑ.
    Ehenam mokakhari case ekak ban. Mama gawath 5 ekak thibuna. Battery eke awulak naha. 3G use karaddi poddak rath wenawa. Ehema nathuwa Wifi, multitask, location services, wage ewata nam rath wenne na.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Ehenam mokakhari case ekak ban. Mama gawath 5 ekak thibuna. Battery eke awulak naha. 3G use karaddi poddak rath wenawa. Ehema nathuwa Wifi, multitask, location services, wage ewata nam rath wenne na.

    ඒක තමයි බන්. ඒ ෆෝන් එක් අතේ විනාඩි පහක් තියාගෙන හිටියත් රත් වෙනවා. මොකක් හරි අවුලක් වෙන්න ඇති. i5 එකකට යන්න ආසයි. ටිකක් මේක පාවිච්චි කරල බලනවා
    ස්තූතියි මචන් කොමෙන්ට කලාට
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    komada mage home screen eka:D

    2e2gmzl.png