Machanla mage gawa sprint iphone 5 eka tyenawa clean IMEI.
Unlock karaganna oni
Meke unlock krana aya athi neda?
I want to know how much will be the lowest cost![]()






..


Machan! iphone 4s factory unlocked
icolud eka danna hadaddi you reached limit kiyala danna denna naa! anika ios eka 7.1.2 kiyala thiyanawa mekata 8.4.1 ka daaganne kohomada? please help deyyoo!!
Mage phone 1 update karala denawada machan...
machan I5 ekak use karanne...langakadi indan LOCK button eka wada karanne na....intermittent wada karanne.....
me seen eka awe luth update eka karala tika dawasakin....passe ayth restore kara i tune through....hariyanne na.....
mokdadda danne na ne ban seen eka ...???
Is anyone having da same issue machanla??? help....![]()
ඇපල් එලකිරියන්ස්ලා,අයි පෑඩ් ටූ එකක් තියනවා....
මට ඒකට ෆේස්බුක් මැසෙන්ජර් දා ගන්න ඕනේ,
අයි පෑඩ් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න බෑ බන් ඇපල් අයි ඩී ඉල්ලනවා,ඇපල් අයි ඩී මම දන්නෙ නෑ..
වෙන ක්‍රමයක් නැද්ද දෙවියනේ ෆේස්බුක් මැසෙන්ජර් දා ගන්න අයි පෑඩ් එකට...
මම මොකක් ද කරන්න ඹ්නෙ?![]()
දන්න විදිහටනම් එක apple device එකකින් maximum icloud account හදන්න පුළුවන් 3යි. උඹේ ෆෝන් එකෙන් 3ක් හදල ඇති.
pc එකෙන් icloud account එකක් හදල ෆෝන් එකට add කරගනින්.
iphone 4 එකටනම් 7.1.2 වලට පස්සෙ updates එන එක නැවැත්තුව. 4s එකටත් නවත්තලද දන්නෙ නෑ.
මගෙ 5 එකට 8.4.1 update එක ආව දැන් ටික දවසකට කලින්. තාම update කලේ නැහැ.
man gawa 5 ekakuth thiyanwa ekatanam 8.4.1 update eka demma apple music hinda! den patta දන්න විදිහටනම් එක apple device එකකින් maximum icloud account හදන්න පුළුවන් 3යි. උඹේ ෆෝන් එකෙන් 3ක් හදල ඇති.
pc එකෙන් icloud account එකක් හදල ෆෝන් එකට add කරගනින්.
iphone 4 එකටනම් 7.1.2 වලට පස්සෙ updates එන එක නැවැත්තුව. 4s එකටත් නවත්තලද දන්නෙ නෑ.
මගෙ 5 එකට 8.4.1 update එක ආව දැන් ටික දවසකට කලින්. තාම update කලේ නැහැ.


Ela machan.. mama pc eke hadala dannam elataman gawa 5 ekakuth thiyanwa ekatanam 8.4.1 update eka demma apple music hinda! den patta
4s ka jail break karala upgrade karanna ber weida?
godak welwata update eka wenne ne error ekak danawa. hodama wade ayeth restore karana eka..
kokatah mulin update eka try karala balanna . hari giye nethan restore karanna
011712001742250 machan meka factory unlock kere lagadi. meka hari gihilada nedda kiyela bala ganne widihak nedda ?











hardware issue ekak wenna one.. power button eka repalce karaganna.
asstive touch eka use karanna
replace karnawa nam keetak withara yayda?



issue eka moakdda kiyala test kara ganna danna honda sure thanak nadda machan....?replace karnawa nam keetak withara yayda?
asstive touch eka thama use karanne machan....epa wenwa eha meha kara kara inna giyama.....
thanks for the info machan.....![]()