iphone ගැන ඕනේ දෙයක්...

kls.tharaka

Member
Nov 15, 2012
170
4
0
machanla 6s plus ekak thiyenawa lock ekak .eketa mobitel wada na, ekata reason ekak dannawada ............help.........
 
Last edited:

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    iOS 6.1.6 තියෙන iPhone 3GS Phone එකකට Viber දාගන්නේ කොහොමද මචන්ලා...:sorry:

    ඒ කියන්නේ Viber Old Versions දාගන්නේ කොහොමද ?
    :confused::confused:
     

    anonymous119

    Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    verizon iPhone 5s 16GB එකක් සාධාරණ ගානකට unlock කරගන්න පුළුවන් sure site එකක් දන්න කෙනෙක් ඉන්නවමම් පොඩ්ඩක් කියනවද මචංලා
     

    hashanchan

    Member
    Sep 23, 2013
    92
    4
    0
    tangalle
    activation ipad

    machan loku help ekak oni mata hamba una ipad ekak meke activte karanna kiyala email ekai passwrd ekai illanawa meka hadaganna widiyak tiyenawada owner dan lankaweth ne foreigner kenek weddo me gana balala puluwan help ekak dennaaa..
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,589
    113
    එක තැනක නෑ
    iphone 5s එකට original display දාන්න කීයක් විතර යයිද මචන්ලා :rolleyes:

    Original display naha machan :) kochchcara quality unath genuine eka hoyaganna naha :dull: mage 6 eke display eka gihin genuine ekak hoyala hoyala epa una. passe salli deela dead wechcha iphone 6 ekak aran eke display eka damma :) dead wechcha iphone ekak hoyaganin ikman eke ehema thiyaanwa wikunanna :)
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පවිච්චි කරපු 5s එකක් ගන්න ඉන්නෙ .කොහොමද ගන්න තැනදිම චෙක් කරගන්නෙ හොදයිද කියල .apple use කරලම නෑ .r සිම් කියන්නෙ මොකක්ද ?:sorry::sorry: