iphone ගැන ඕනේ දෙයක්...

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    22851946_1438818196172395_8673600707910290727_n.jpg


    apple store eke Sim free eka ena dawasak danne nadda?
    Best Buy eken gana puluwan $100 wadi​
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    iphone 6s ekaka update karanna yanakota error 9 eka enawa. meka hadaganna vidiyak hari hoda place ekak hari kiyapanko machan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    machan iphone 5s ekak thiyanawa. (E2642A) ios 10.2 update wela thiyenne. R-sim eka wada na. (R-sim eke gahala thiyenne ios 9 wenakal witarai kiyala) mekata hariyana R-sim wage wena monawa hari sim ekak thiynawada?
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    iPhone 7 එකක් තියෙන කෙනෙකුගෙන් help එකක් ඕනේ!!..මචං මගේ iPhone එක update කරා 11.0.3 වලට...මිට කලින් තිබුන update එකේදී මට හොදටම මතකයි මගේ පහල තියෙන speakers දෙකම හොදට වැඩකරා..අනේ මන්දා මන් අද අතින් speakers එකෙන් එක වහල සබ්දය හොදින් අහල බැලුවහම පහල වම් පැත්තේ පහල speaker එක වැඩ කරන්නේ නැ.. මට මතකයි කලින් iphone වල Bultin මේ සීන් එක අවා.. දන්න කෙනෙක් help එකක් දෙන්න..මට නිකන් පිස්සු හැදිලා වගේ ඉන්නේ මේ....

    Youtube එකෙත් හෙවවට වැඩක් වුනේ නැ බන්.. හොයා ගන්න බ මේ සීන් එක මොකද්ද කියලා...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    yako yata tiyenne speaker 1i
    anit eka mic eka

    iphone7_vs_6s_ports.png
     
    Last edited:

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    call this guy

    machan iphone 5s ekak thiyanawa. (E2642A) ios 10.2 update wela thiyenne. R-sim eka wada na. (R-sim eke gahala thiyenne ios 9 wenakal witarai kiyala) mekata hariyana R-sim wage wena monawa hari sim ekak thiynawada?

    meya R sim karanne Call karala balanna - 0714714594
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Error 53 ආව කියන්නෙ උඹගෙ iPad එකේ ටච් අයිඩී සෙන්සර් එක මාරු කරලා අනිවාර්යෙන්ම (එක්කො උඹ මාරු කරලා නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තා නම් කලින් යූස් කරපු එකා මාරු කරලා)
    ටච් අයිඩී සෙන්සර් එකයි ෆින්ගර් ප්‍රින්ට් ඩේටා සේව් කරන Secure Enclave එකයි කම්පැනි එකේදි pair කරලා තියෙන්නෙ, ඒක නිසා සෙන්සරේ මාරු කරොත් වැඩ කරන්නෙ නැති වෙනවා. Error 53 ආවෙ අන්න එහෙම සෙන්සරේ මාරු කරලා නම්. දැන් Error 53 එන්නෙ නැහැ ඒත් ෆින්ගර් ප්‍රින්ට් එක වැඩ කරන්නෙ නැහැ ඔන්න ඕකයි සීන් එක

    .... නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තා නම්... ඔව්... කිව්ව හරි.! මේක සෙකන්ඩ් හෑන්ඩ් තමා ගත්තෙ. එතකොට ඔහොම එකක් ගැන දැනගෙන හිටියෙත් නැහැ. මුලින් ම Error 53 එක ආවම මං හිතුව ඉවරම තමයි කියල. යන්තම් Error 53 එක මග ඇරගත්ත දැන් ෆින්ගර් ප්‍රින්ට් එක කොහොමත් වැඩ නැහැ තමයි. iOS දැනට තියෙන version එක පාවිච්චි කරගෙන කිසිම ගැටලුවක් නැතුව තාම වැඩ කරගෙන යනව. එකම ප්‍ර‍ශ්නෙ තියෙන්නෙ අලුත් version update කලොත් වැඩේ චකබ්ලාස් වෙයිද කියන එක. නැත්තං මේ තියෙන විදිහටම තියාගන්න එක ඇඟට ගුණයි වගේ ද? :confused:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇපල් එකක් ගන්න හොද shops මොනාද තියෙන්නේ
    වොරන්ටි කොහොමද
    වොරන්ටි ක්ලේම් කරන්න ගිහින් තියෙනවාද ? මොනාද අත්දැකිම් තියෙන්නේ
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    6s ekaka update karanna yanakota error 9 eka enawa. meka kohomada hadaganne ? hadaganna honda thanak hari kiyanna
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    machanla mage gawa iphone 6 ekak thiyenawa.. ekata R-Sim eka dala use kale.. Mama eka Setting > Erase all content and setting gihin reset kala.. Dan sim eka ganne na.. Sim not supported kiyala watenawa.. Meka hadaganne kohomada? Please danna kenek help karanna.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    yako dakunu patthe eka wiathari speaker eka.



    iPhone 7 එකක් තියෙන කෙනෙකුගෙන් help එකක් ඕනේ!!..මචං මගේ iPhone එක update කරා 11.0.3 වලට...මිට කලින් තිබුන update එකේදී මට හොදටම මතකයි මගේ පහල තියෙන speakers දෙකම හොදට වැඩකරා..අනේ මන්දා මන් අද අතින් speakers එකෙන් එක වහල සබ්දය හොදින් අහල බැලුවහම පහල වම් පැත්තේ පහල speaker එක වැඩ කරන්නේ නැ.. මට මතකයි කලින් iphone වල Bultin මේ සීන් එක අවා.. දන්න කෙනෙක් help එකක් දෙන්න..මට නිකන් පිස්සු හැදිලා වගේ ඉන්නේ මේ....

    Youtube එකෙත් හෙවවට වැඩක් වුනේ නැ බන්.. හොයා ගන්න බ මේ සීන් එක මොකද්ද කියලා...
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Iphone 6 ekak thiyenawa saudi walin genapu me reddata 3G 4G signal enne na ne! model eke awulakda karanna puluwan okkoma kala eth hari yanne na.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්න කෙනෙක් කියපන්කො FB group ටිකක් ඇපල් පොන් ගැන
    ලංකාවේ සෙට් එකක් ඉන්න :oo: