iPhone 7 එකක් තියෙන කෙනෙකුගෙන් help එකක් ඕනේ!!..මචං මගේ iPhone එක update කරා 11.0.3 වලට...මිට කලින් තිබුන update එකේදී මට හොදටම මතකයි මගේ පහල තියෙන speakers දෙකම හොදට වැඩකරා..අනේ මන්දා මන් අද අතින් speakers එකෙන් එක වහල සබ්දය හොදින් අහල බැලුවහම පහල වම් පැත්තේ පහල speaker එක වැඩ කරන්නේ නැ.. මට මතකයි කලින් iphone වල Bultin මේ සීන් එක අවා.. දන්න කෙනෙක් help එකක් දෙන්න..මට නිකන් පිස්සු හැදිලා වගේ ඉන්නේ මේ....
Youtube එකෙත් හෙවවට වැඩක් වුනේ නැ බන්.. හොයා ගන්න බ මේ සීන් එක මොකද්ද කියලා...

yako yata tiyenne speaker 1i
anit eka mic eka
![]()

machan iphone 5s ekak thiyanawa. (E2642A) ios 10.2 update wela thiyenne. R-sim eka wada na. (R-sim eke gahala thiyenne ios 9 wenakal witarai kiyala) mekata hariyana R-sim wage wena monawa hari sim ekak thiynawada?
4s eke network look wela. Sim dammata wada karanne ne. Danna kenek kiyana wada meka goda da ganna vidihak
https://www.ebay.com/itm/NEW-OEM-BA...447796&hash=item4d5cbb863b:g:T6MAAOSwOMdZRTnY
meka link aka hoda da ? battery daganna wenawa 5S aken
Error 53 ආව කියන්නෙ උඹගෙ iPad එකේ ටච් අයිඩී සෙන්සර් එක මාරු කරලා අනිවාර්යෙන්ම (එක්කො උඹ මාරු කරලා නැත්නම් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තා නම් කලින් යූස් කරපු එකා මාරු කරලා)
ටච් අයිඩී සෙන්සර් එකයි ෆින්ගර් ප්රින්ට් ඩේටා සේව් කරන Secure Enclave එකයි කම්පැනි එකේදි pair කරලා තියෙන්නෙ, ඒක නිසා සෙන්සරේ මාරු කරොත් වැඩ කරන්නෙ නැති වෙනවා. Error 53 ආවෙ අන්න එහෙම සෙන්සරේ මාරු කරලා නම්. දැන් Error 53 එන්නෙ නැහැ ඒත් ෆින්ගර් ප්රින්ට් එක වැඩ කරන්නෙ නැහැ ඔන්න ඕකයි සීන් එක

iPhone 7 එකක් තියෙන කෙනෙකුගෙන් help එකක් ඕනේ!!..මචං මගේ iPhone එක update කරා 11.0.3 වලට...මිට කලින් තිබුන update එකේදී මට හොදටම මතකයි මගේ පහල තියෙන speakers දෙකම හොදට වැඩකරා..අනේ මන්දා මන් අද අතින් speakers එකෙන් එක වහල සබ්දය හොදින් අහල බැලුවහම පහල වම් පැත්තේ පහල speaker එක වැඩ කරන්නේ නැ.. මට මතකයි කලින් iphone වල Bultin මේ සීන් එක අවා.. දන්න කෙනෙක් help එකක් දෙන්න..මට නිකන් පිස්සු හැදිලා වගේ ඉන්නේ මේ....
Youtube එකෙත් හෙවවට වැඩක් වුනේ නැ බන්.. හොයා ගන්න බ මේ සීන් එක මොකද්ද කියලා...
දන්න කෙනෙක් කියපන්කො FB group ටිකක් ඇපල් පොන් ගැන
ලංකාවේ සෙට් එකක් ඉන්න
Anything else ?දන්න කෙනෙක් කියපන්කො FB group ටිකක් ඇපල් පොන් ගැන
ලංකාවේ සෙට් එකක් ඉන්න