iphone ගැන ඕනේ දෙයක්...

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    7+ ekak danata use karanne
    x 256 ekak thiyanwa free labune
    habai display eka gihin.
    7+ eka wikunala x eke display dana eka awlk nadda?
    display eka danmata passe issue ekak ei da?
    anthimata 7+ ekai x ekai dekama nathi wei da ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට කලින් තිබුනේ iPhone 6 එකක්. ඒකෙ ස්ක්‍රීන් එක බිම වැටිලා කැඩෙන කැඩෙන පාර හතර පාරක් විතර හද හද මෙච්චර කාලයක් පාවිච්චි කරා. අන්තිමට පොඩ්ඩක් ස්ලෝ වෙන්න ගත්ත හින්ද අලුත් XR එකකට ගියා. ගත්තට පස්සෙ හිතුන අපරාදෙ මෙච්චර ගානක් දීලා අලුත් එකක් ගත්තෙ කියල. iPhone 6 එකට පස්සෙ මොඩල් එකක් තියනවනම් iPhone x එකකට යන්න කලින් දහපාරක් හිතල බලන්න ඇත්තටම තමන්ට අලුත් එකක් ඕනද, අෆෝඩ් කරන්න පුලුවන්ද, දැනට තියන එකට වැඩියෙන් තියෙන ෆීචර්ස් වලට ගෙවන ගාන වටිනවද කියල. මමනම් කියන්නෙ අලුත් එකට යන්න එපා කියල. අලුත් එක ගත්තට පස්සෙ මට හිතෙන දේ මම කිවුවෙ.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,585
    2,978
    113
    Sri Lanka

    Math XR ekak ganna inne heta or anidda, Awulda?
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanka Iphone X ekak tinawa 256GB japan version eka. 95000-100000 witara denam kiwa. Condition hodatama tinawalu. Fullset. Battery health eka nam 83% ilu. Me ganata paduda. Battery eka 83 kiyane aulda?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    XR එකක් ගන්න එපා, ඒකේ ඩිස්ප්ලේ , කැමරාව සහ ෆීචස් වලට වඩා X එකේ ඩිස්ප්ලේ සහ කැමරාව සහ සමහර ෆීච්ස් හොදයි.....

    එක්කෝ X එකක් ගන්න නැත්නම් XS එකකට යන්න..

    https://www.gsmarena.com/compare.php3?idPhone1=9320&idPhone2=8858&idPhone3=9318

    අප්ඩේට් වෙන්න් කියලා XR එකකට නම් යන්න එපා තේරුමක් නෑ..
     
    Last edited:

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මට කලින් තිබුනේ iPhone 6 එකක්. ඒකෙ ස්ක්‍රීන් එක බිම වැටිලා කැඩෙන කැඩෙන පාර හතර පාරක් විතර හද හද මෙච්චර කාලයක් පාවිච්චි කරා. අන්තිමට පොඩ්ඩක් ස්ලෝ වෙන්න ගත්ත හින්ද අලුත් XR එකකට ගියා. ගත්තට පස්සෙ හිතුන අපරාදෙ මෙච්චර ගානක් දීලා අලුත් එකක් ගත්තෙ කියල. iPhone 6 එකට පස්සෙ මොඩල් එකක් තියනවනම් iPhone x එකකට යන්න කලින් දහපාරක් හිතල බලන්න ඇත්තටම තමන්ට අලුත් එකක් ඕනද, අෆෝඩ් කරන්න පුලුවන්ද, දැනට තියන එකට වැඩියෙන් තියෙන ෆීචර්ස් වලට ගෙවන ගාන වටිනවද කියල. මමනම් කියන්නෙ අලුත් එකට යන්න එපා කියල. අලුත් එක ගත්තට පස්සෙ මට හිතෙන දේ මම කිවුවෙ.

    XR ekata yanawata wada X ekata yana eka worthy.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    Machanka Iphone X ekak tinawa 256GB japan version eka. 95000-100000 witara denam kiwa. Condition hodatama tinawalu. Fullset. Battery health eka nam 83% ilu. Me ganata paduda. Battery eka 83 kiyane aulda?

    japan indan genapu ekakda mehemai oke thiyena aula ban battery eke aula thama japan wala 110 thiyenne ehe charge karala karala mehe genath gahuwama poddak aul ithin
    anika ahapan sim free karalada thiyenne kiyala
    mata ekek kiwwa lankawe thiyanawa i phone wala silent daala cam eken photo gahana welawata sound eka enne naa kiyala:D:D
    habai japan eke nam sound eka enawa eka ithin lankawe eunta kohoma set weida danne na
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    japan indan genapu ekakda mehemai oke thiyena aula ban battery eke aula thama japan wala 110 thiyenne ehe charge karala karala mehe genath gahuwama poddak aul ithin
    anika ahapan sim free karalada thiyenne kiyala
    mata ekek kiwwa lankawe thiyanawa i phone wala silent daala cam eken photo gahana welawata sound eka enne naa kiyala:D:D
    habai japan eke nam sound eka enawa eka ithin lankawe eunta kohoma set weida danne na

    Ow machan shutter sound nam tinawa. eka live photo damama off wenawa.
    Battery eka 83% hinda case weida kiyala baya. :(:(
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    Ow machan shutter sound nam tinawa. eka live photo damama off wenawa.
    Battery eka 83% hinda case weida kiyala baya. :(:(

    poddak kalpana karala ganna danata 80% kiyanne battrey thawa tiaka dawaskin aai bahinawa

    japan wala phone eka hadila thiyenne ehe climate walata

    rasne
    seethala:baffled::baffled:

    ethakota ooka umba mehen gatthama lankawe climate ekata set unama battrey bahainawa pata gaala eenisa kalpana karala ganna

    japan walin pn ekak genna gannawanam brandnew genna ganna natthan ganna epa:yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    appvalley eken jailbreak karapu app ekak bawa, eken phone eke tiyena data hack wenda puluwanda?

    පුලුවන්
    ඒ ඇප් එක පයිරෙට් වර්ශන් එක හදපු කෙනාට පුලුවන් ඇප් එකට ඌට කැමති දෙයක් ඇඩ් කරලා එවන්න උඹට නොතේරෙන විදියට