Call Waiting Pannana Natta Ai
මට කලින් තිබුනේ iPhone 6 එකක්. ඒකෙ ස්ක්රීන් එක බිම වැටිලා කැඩෙන කැඩෙන පාර හතර පාරක් විතර හද හද මෙච්චර කාලයක් පාවිච්චි කරා. අන්තිමට පොඩ්ඩක් ස්ලෝ වෙන්න ගත්ත හින්ද අලුත් XR එකකට ගියා. ගත්තට පස්සෙ හිතුන අපරාදෙ මෙච්චර ගානක් දීලා අලුත් එකක් ගත්තෙ කියල. iPhone 6 එකට පස්සෙ මොඩල් එකක් තියනවනම් iPhone x එකකට යන්න කලින් දහපාරක් හිතල බලන්න ඇත්තටම තමන්ට අලුත් එකක් ඕනද, අෆෝඩ් කරන්න පුලුවන්ද, දැනට තියන එකට වැඩියෙන් තියෙන ෆීචර්ස් වලට ගෙවන ගාන වටිනවද කියල. මමනම් කියන්නෙ අලුත් එකට යන්න එපා කියල. අලුත් එක ගත්තට පස්සෙ මට හිතෙන දේ මම කිවුවෙ.

Math XR ekak ganna inne heta or anidda, Awulda?

Machanka Iphone X ekak tinawa 256GB japan version eka. 95000-100000 witara denam kiwa. Condition hodatama tinawalu. Fullset. Battery health eka nam 83% ilu. Me ganata paduda. Battery eka 83 kiyane aulda?

japan indan genapu ekakda mehemai oke thiyena aula ban battery eke aula thama japan wala 110 thiyenne ehe charge karala karala mehe genath gahuwama poddak aul ithin
anika ahapan sim free karalada thiyenne kiyala
mata ekek kiwwa lankawe thiyanawa i phone wala silent daala cam eken photo gahana welawata sound eka enne naa kiyala
habai japan eke nam sound eka enawa eka ithin lankawe eunta kohoma set weida danne na

Airpods ,worth it ?![]()
Ow machan shutter sound nam tinawa. eka live photo damama off wenawa.
Battery eka 83% hinda case weida kiyala baya.![]()

appvalley eken jailbreak karapu app ekak bawa, eken phone eke tiyena data hack wenda puluwanda?