iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan installous 4 eke API ERROR eka hadanne koamda

    ඔය සින් එකේ එන්නේ එයාලගේ සර්වර් එකට ලොග් වෙලා ඉන්න කට්ටිය වැඩි උනාම කියල මන් බ්ලොග් එකක දෙක්කා. ඕක හදන්න බැ.. එයාලම හදන කන් ඉන්න ඕනේ..
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    iphone 4S eka unlock karanna puluwangda machan

    මම දන්නා විදිහට පුළුවන් bro. ඔයාට TP SIM එකක් එකක් ගත්තොත් unlock කරගන්න පුළුවන්.

    4S unlock basebands
    1.0.11
    1.0.13
    1.0.14

    හරියන්න කියලා මම සුබ පතනවා bro.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම දන්නා විදිහට පුළුවන් bro. ඔයාට TP SIM එකක් එකක් ගත්තොත් unlock කරගන්න පුළුවන්.

    4S unlock basebands
    1.0.11
    1.0.13
    1.0.14

    හරියන්න කියලා මම සුබ පතනවා bro.

    GEVEY Ultra S ලගදීම එනවා කියල තමා ආරංචිය ඒකෙන පුළුවන් 4 එක අන්ලොක් කරගන්න. ටිකක් ඉවසන එක තමා හොද.. :):)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මේක කරලා බලන්න
    http://www.youtube.com/watch?v=RMvnV9bWgqk

    නැත්තම් MAVA කිව්වා වගේ හදනකන් ඉන්න.

    හරියන්න කියලා සුබ පතනවා bro.

    මේකට error එක හරි යනවද? කරලා බැලුවද?
    මන් නං දන්න විදියට iOS 5.0.1 ජෙල්බ්‍ර්කේ එක එලියට දාපු දවස් වල හරියට අවා. දන නං මට නන එන්නේ නැ.. අනේ මන්ද .. :oo::oo:
     
    thasan

    Member
    Nov 25, 2006
    1,213
    28
    0
    machan mama 4s ekkak ganna inne ! bt eta passe iphone 5 release weid danne na machan ? ethakota aparade neh ! Machooo iphone 5 release date ekka nathda? march release wenwa kiwa neda?
     
    eshancorrea

    Member
    Apr 10, 2007
    1,141
    2
    0
    machan i recently bought an iPhone 4, factory unlocked nd i updated it to 5.1
    base band 4.12.01
    how can i jailbreak this without bricking the phone
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මේකට error එක හරි යනවද? කරලා බැලුවද?
    මන් නං දන්න විදියට iOS 5.0.1 ජෙල්බ්‍ර්කේ එක එලියට දාපු දවස් වල හරියට අවා. දන නං මට නන එන්නේ නැ.. අනේ මන්ද .. :oo::oo:

    කලින්නම් කලා මචන් 5.0.1 එකට update කරහමනම් කරේ නැ.
    මට කලින් නම් වැඩ කලා මචන්.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    machan mama 4s ekkak ganna inne ! bt eta passe iphone 5 release weid danne na machan ? ethakota aparade neh ! Machooo iphone 5 release date ekka nathda? march release wenwa kiwa neda?

    මම දන්නා විදිහට තමා apple එක කියලා නැ iphone 5 release date eka. fake විස්තර නම් ඕන තරම් තියනවා. මම නම් කියන්නනේ 4s එක ගන්න කියලා මොකද iphone 5 එක ආපුවම iphone 5s එක එනකම් ඉන්නවා කියලා හිටලා එහෙම ගියොත් iphone තියා phone එකක් වත ගන්න බැරි වෙයි මචන්. ඔබගේ කැමැත්ත කවදද ගන්නේ කියලා. හොදට හිතලා බලලා ගන්න මචන්.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම දන්නා විදිහට තමා apple එක කියලා නැ iphone 5 release date eka. fake විස්තර නම් ඕන තරම් තියනවා. මම නම් කියන්නනේ 4s එක ගන්න කියලා මොකද iphone 5 එක ආපුවම iphone 5s එක එනකම් ඉන්නවා කියලා හිටලා එහෙම ගියොත් iphone තියා phone එකක් වත ගන්න බැරි වෙයි මචන්. ඔබගේ කැමැත්ත කවදද ගන්නේ කියලා. හොදට හිතලා බලලා ගන්න මචන්.

    ඔව තාම හරියට දවසක් නැ.. කියන්න තියෙන්නේ දෙනාට තියෙන හොදම එක ගන්න කියල තමා.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    my question is not answered there bro
    i updated iphone 4 to the latest iOs version which is 5.1
    they put out this update somewhere around march 7th along with the new iPad

    තාම tethered ජෙල්බ්‍රකේ එකක් තියෙන්නේ , ඒ කියන්නේ ෆොනේ එක reboot කරන හෙම වෙලාවේම PC එකට කොනෙක්ට් කරන්න ඕනේ on කරගන්න.

    මන් නං කියන්නේ untethered ජෙඉල්බ්‍රකේ එකක් එනකන් ටිකක් ඉන්න කියල..
     
    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ&#35

    මගේ අයි ෆොන් එකේ ක්නෙක්ටර් 3 සොකට් එක කැඩිලා තියෙන්නේ ඒකට මම ඊ බේ ඒකෙන් කනෙක්ටර් 3 සොච්කට් එකක් ගෙනාවොත් ලංකාවේ තියෙන හොට් ගන් එකකින් පාස්ස ගන්න පුලුවන්ද ? නැත්තම් වෙන මොකක් හරි බවුත් එකක් ඕනද එක පාස්සන්න ?