iphone ගැන ඕනේ දෙයක්...

oshadavidu87

Member
Jan 24, 2012
50
2
0
අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ&#35

අය් ෆොන් ගැන ගොඩක් දේවල් මම තනියම තමා ඉගෙන ගත්තේ ඉන්ටෙර්නෙට් ඒකෙන් නමුත් හාර්ඩ් වෙයාර් රෙපෙයාර් නම් වැඩිය දන්නේ නෑ,
මට දන ගන්න ඕන අයි ෆොන් 4 එකේ 04.11.08 බේස් බෑන්ඩ් චිප් එක 01.59.00 චිප් එකකින් මාරු කරන්න පුලුවන්ද කියල ? ඒක කරනවානම් කොහෙන්ද කර ගන්නේ ? සහ

අයි ෆෝන් 3 ජීස් 2011 පස්සේ හදන මොඩල් දැන් අයි පෑඩ් බේස් බෑන්ඩ් එකට අප් ග්රේඩ් කරපුවම අන්ලොක් කරන්න ෆෝන් එක බ්‍රික් වෙනවනේ එකට බැරිද බේස් බෑන්ඩ් චිප් එක 05.13.04 චිප් එකකට මාරු කරන්න ?
 
kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මගේ අයි ෆොන් එකේ ක්නෙක්ටර් 3 සොකට් එක කැඩිලා තියෙන්නේ ඒකට මම ඊ බේ ඒකෙන් කනෙක්ටර් 3 සොච්කට් එකක් ගෙනාවොත් ලංකාවේ තියෙන හොට් ගන් එකකින් පාස්ස ගන්න පුලුවන්ද ? නැත්තම් වෙන මොකක් හරි බවුත් එකක් ඕනද එක පාස්සන්න ?

    මචන් ඔව්ව්ව හදනවට වඩා අලුත් එකක් ගන්න එක හොදැයි මට දෙන්න තියන හොදම advice එකයි මචං.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මගේ අයි ෆොන් එකේ ක්නෙක්ටර් 3 සොකට් එක කැඩිලා තියෙන්නේ ඒකට මම ඊ බේ ඒකෙන් කනෙක්ටර් 3 සොච්කට් එකක් ගෙනාවොත් ලංකාවේ තියෙන හොට් ගන් එකකින් පාස්ස ගන්න පුලුවන්ද ? නැත්තම් වෙන මොකක් හරි බවුත් එකක් ඕනද එක පාස්සන්න ?

    මචන් ඔව්ව්ව හදනවට වඩා අලුත් එකක් ගන්න එක හොදැයි මට දෙන්න තියන හොදම advice ඕකයි මචං.
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    අය් ෆොන් ගැන ගොඩක් දේවල් මම තනියම තමා ඉගෙන ගත්තේ ඉන්ටෙර්නෙට් ඒකෙන් නමුත් හාර්ඩ් වෙයාර් රෙපෙයාර් නම් වැඩිය දන්නේ නෑ,
    මට දන ගන්න ඕන අයි ෆොන් 4 එකේ 04.11.08 බේස් බෑන්ඩ් චිප් එක 01.59.00 චිප් එකකින් මාරු කරන්න පුලුවන්ද කියල ? ඒක කරනවානම් කොහෙන්ද කර ගන්නේ ? සහ

    අයි ෆෝන් 3 ජීස් 2011 පස්සේ හදන මොඩල් දැන් අයි පෑඩ් බේස් බෑන්ඩ් එකට අප් ග්රේඩ් කරපුවම අන්ලොක් කරන්න ෆෝන් එක බ්‍රික් වෙනවනේ එකට බැරිද බේස් බෑන්ඩ් චිප් එක 05.13.04 චිප් එකකට මාරු කරන්න ?

    sorry මචන් ඒහේම baseband එක gevey sim (ඔබ කියන විදිහට චිප්) එකක් දලා baseband මාරු කරන්නන බැ ඒකෙන වෙන්නේ baseband එක unlock වෙනවා එච්චරයි.
    ඔයා අහල තියන 3gs එකටත් දෙන්නන තියන උත්තරේ අරකම තමා.

    04.10.1 වෙනකන් විතරයි gevey sim දාල unlock කරන්න පුළුවන්.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ අයි ෆොන් එකේ ක්නෙක්ටර් 3 සොකට් එක කැඩිලා තියෙන්නේ ඒකට මම ඊ බේ ඒකෙන් කනෙක්ටර් 3 සොච්කට් එකක් ගෙනාවොත් ලංකාවේ තියෙන හොට් ගන් එකකින් පාස්ස ගන්න පුලුවන්ද ? නැත්තම් වෙන මොකක් හරි බවුත් එකක් ඕනද එක පාස්සන්න ?

    කරගන්න පුළුවන් හොට්ගන් එකකින්. ටිකක් කල්පනාවෙන් කරන්න. ඕනේ කරන ටූල්ස් ඔක්කොම තියෙනවා නං කරගන්න පුළුවන්.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අය් ෆොන් ගැන ගොඩක් දේවල් මම තනියම තමා ඉගෙන ගත්තේ ඉන්ටෙර්නෙට් ඒකෙන් නමුත් හාර්ඩ් වෙයාර් රෙපෙයාර් නම් වැඩිය දන්නේ නෑ,
    මට දන ගන්න ඕන අයි ෆොන් 4 එකේ 04.11.08 බේස් බෑන්ඩ් චිප් එක 01.59.00 චිප් එකකින් මාරු කරන්න පුලුවන්ද කියල ? ඒක කරනවානම් කොහෙන්ද කර ගන්නේ ? සහ

    අයි ෆෝන් 3 ජීස් 2011 පස්සේ හදන මොඩල් දැන් අයි පෑඩ් බේස් බෑන්ඩ් එකට අප් ග්රේඩ් කරපුවම අන්ලොක් කරන්න ෆෝන් එක බ්‍රික් වෙනවනේ එකට බැරිද බේස් බෑන්ඩ් චිප් එක 05.13.04 චිප් එකකට මාරු කරන්න ?

    මේ වගේ දේවල් ගෙන උනන්දුවෙන් ඉන්න එක ගෙන මන් ගොඩක් සතුටු වෙනවා. කරන්න පුළුවන්. නමුත් ඕනේ කරන ටූල්ස් නැතිව නං කරන්න ගොඩක් අමරුයි.

    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ&#35

    මචන් ඔව්ව්ව හදනවට වඩා අලුත් එකක් ගන්න එක හොදැයි මට දෙන්න තියන හොදම advice ඕකයි මචං.

    නෑ මචන් එක හෙන පොඩි කනෙක්ටර් එකක් ඒකෙන තමය් ඉයර් පීස් එක වැඩ කරන්නේ,ඒක කැඩුන කියල ෆොන් එක වැඩ කරන්නේ නැතුව තියෙන්නේ නෑ,හෙඩ් ෆොන් සෙට් එකක් යුස් කරලා කෝල් ගන්න්ත් පුළුවන් අලුත් එකක් ගන්නවට වඩා එක හද ගන්න එක හොදයි
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    නෑ මචන් එක හෙන පොඩි කනෙක්ටර් එකක් ඒකෙන තමය් ඉයර් පීස් එක වැඩ කරන්නේ,ඒක කැඩුන කියල ෆොන් එක වැඩ කරන්නේ නැතුව තියෙන්නේ නෑ,හෙඩ් ෆොන් සෙට් එකක් යුස් කරලා කෝල් ගන්න්ත් පුළුවන් අලුත් එකක් ගන්නවට වඩා එක හද ගන්න එක හොදයි

    ගැටලුව දල තියෙං විදියට පැහැදිලි මදි . connector 3 socket එක කිව්වම වෙන එකක් අදහස් වෙන්නේ.

    කොහොම උනත් ඉයර් පීස් කොනේක්ටෙර් එක මාරු කරන්න පුළුවන්.

    ෆොනේ එක 4 ද 3 ද?
     
    randiljosh

    Member
    Apr 9, 2007
    2,136
    5
    0
    35
    colombo
    IntelliScreenX

    IntelliScreenX.png

    http://youtu.be/zwx9PUX_tz8

    cydia wala maru app ekak machanla try karala balanna
    (paid apps)
     
    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    sorry මචන් ඒහේම baseband එක gevey sim (ඔබ කියන විදිහට චිප්) එකක් දලා baseband මාරු කරන්නන බැ ඒකෙන වෙන්නේ baseband එක unlock වෙනවා එච්චරයි.
    ඔයා අහල තියන 3gs එකටත් දෙන්නන තියන උත්තරේ අරකම තමා.

    04.10.1 වෙනකන් විතරයි gevey sim දාල unlock කරන්න පුළුවන්.

    මචන් මම කිව්වේ නෑ ගිවේ සිම් එකක් දාල base-band චිප් එක මාරු කරන්න පුලුවන්න්ද කියල මම ඇහුවේ baseband චිප් එක unlockable base band ship ekakata maru karanna puluwanna kiyala witharai,eka karanna puluwan and ubata mama ahapu prashne thereune na ekai wade
     
    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    ගැටලුව දල තියෙං විදියට පැහැදිලි මදි . connector 3 socket එක කිව්වම වෙන එකක් අදහස් වෙන්නේ.

    කොහොම උනත් ඉයර් පීස් කොනේක්ටෙර් එක මාරු කරන්න පුළුවන්.

    ෆොනේ එක 4 ද 3 ද?

    iPhone 3GS kak thama thiyenne mama phone eka galawanna yaddi eke connector 3 socket ekata set wena ribbon eka galawaddi thama e podi connector eka kadune
     
    randiljosh

    Member
    Apr 9, 2007
    2,136
    5
    0
    35
    colombo
    ඔය ඕනේ තරං crack කරපුව තියෙන්නේ. මොකට ගෙවල ගන්නේ. අනික ජෙඉල්බ්‍රක් කරන එකේ අරමුණත් ඉතින් නිකන් ගන්න එකනේ..

    ado meva link ekak ewamanko
    nattan repo kenek
    ?!!
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මම කිව්වේ නෑ ගිවේ සිම් එකක් දාල base-band චිප් එක මාරු කරන්න පුලුවන්න්ද කියල මම ඇහුවේ baseband චිප් එක unlockable base band ship ekakata maru karanna puluwanna kiyala witharai,eka karanna puluwan and ubata mama ahapu prashne thereune na ekai wade

    ඔයාට ඕක කරගන්න පුළුවන්. නමුත් ලංකාවේ ඕකට ඕනේ කරන ටුල්ස් ගන්න පුළුවන් ද කියන එක තාම බලන්න ඕනේ.
     
    Bravo-02

    Member
    Jan 17, 2012
    1,508
    483
    0
    mage ekak thiyanawa machoo.. eka computer eken charge karanagaman on wenawa.. charger eken disconnect karahama off wenawa.. mokeeda case eka..
     
    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    ඇපල් කොම්පැනිය සෙට් වෙන්නය්

    මටත් හෙන උණක් තියෙනව ඇපල් කොම්පැනියට සෙට් වෙන්න මම කරන උපාදිය BEng in Electronic Engineering මටත් පුලුවන්න්ද ඇපල් කොම්පැනියට සෙට් වෙන්න ?