අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ#
අය් ෆොන් ගැන ගොඩක් දේවල් මම තනියම තමා ඉගෙන ගත්තේ ඉන්ටෙර්නෙට් ඒකෙන් නමුත් හාර්ඩ් වෙයාර් රෙපෙයාර් නම් වැඩිය දන්නේ නෑ,
මට දන ගන්න ඕන අයි ෆොන් 4 එකේ 04.11.08 බේස් බෑන්ඩ් චිප් එක 01.59.00 චිප් එකකින් මාරු කරන්න පුලුවන්ද කියල ? ඒක කරනවානම් කොහෙන්ද කර ගන්නේ ? සහ
අයි ෆෝන් 3 ජීස් 2011 පස්සේ හදන මොඩල් දැන් අයි පෑඩ් බේස් බෑන්ඩ් එකට අප් ග්රේඩ් කරපුවම අන්ලොක් කරන්න ෆෝන් එක බ්රික් වෙනවනේ එකට බැරිද බේස් බෑන්ඩ් චිප් එක 05.13.04 චිප් එකකට මාරු කරන්න ?