iphone ගැන ඕනේ දෙයක්...

oshadavidu87

Member
Jan 24, 2012
50
2
0
ඔයාට ඕක කරගන්න පුළුවන්. නමුත් ලංකාවේ ඕකට ඕනේ කරන ටුල්ස් ගන්න පුළුවන් ද කියන එක තාම බලන්න ඕනේ.

යා එක හරි අන්න එක තමි වැඩේ
 
oshadavidu87

Member
Jan 24, 2012
50
2
0
ඔයාගේ iPhone 4 eke Modem Firmware eka anuwa thama eka depend wenne eka 01.59.00 nam software unlock ekak karaganna puluwan lesiyenma redsn0w kiyana sofware eken naththam hardware unlock ekak kara ganna puluwan Modem Firmware(Base Band) eka 04.10.01 nam, eka 04.11.08 nam ekata Givey sim ekak enekan inna wenwa mama hithanne eka lagadima ewi
 
oshadavidu87

Member
Jan 24, 2012
50
2
0
I phone 4 ona 4n ekak unlock karanna puluwanda

oyage iPhone 4 eke Modem Firmware ekai Version ekai ewanna mama balala kiyannam kohomada unlock karanne kiyala,
Go to settings then Go to General then go to About then you can find Version and the Modem Firmware(Base Band)
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone 3GS kak thama thiyenne mama phone eka galawanna yaddi eke connector 3 socket ekata set wena ribbon eka galawaddi thama e podi connector eka kadune

    බැරි කමක් නැ. හොට් ගන් එකක් කින් පුළුවන්. නමුත් socket එක ගන්න තියෙඅවද කියල නං දන්නේ නැ. ඕනේ කරන්නේ හොට් ගන් එකක් එක්ක sucker එක තියෙන ටූල් එකක්. hot air එක අල්ලලා. suck කරලා ගන්න වෙනවා.

    අනික ගැටලුව තාම අලුත් socket එකට led දාන එක. එකට පොඩි molding එකක් එනවා. එකත හොයා ගන්න වෙනවා. මේවා ටික හොයා ගන්න පුළුවන් නං .ඔය ගොඩ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    I phone 4 ona 4n ekak unlock karanna puluwanda

    එක තීරණය වෙන්නේ. OS එක අනුව. ගොඩක් දුරට දෙනාට තියෙන ඒවා. gevy ඒකෙන අන්ලොක් කරගන්න පුළුවන්.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mage ekak thiyanawa machoo.. eka computer eken charge karanagaman on wenawa.. charger eken disconnect karahama off wenawa.. mokeeda case eka..

    direct power ගැහුවම මොකද වෙන්නේ? හිතෙන විදියට බැටරිය තාම වගේ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    umba koheda engineerin karee??? Morada??? :confused:

    පිස්සුද බන්. මොරටුවේ යන්න තරං මොලයක් මට නැ.

    මන් කලේ සිංග වල තියෙන සින්ග්ගපොරේ ඉන්ෆොර්මට්ක්ස් එකේ . 3 y කළා . ඊට පස්සේ ට්‍රේනින්ග් සෙට් උන, එක ඉවර වෙලා මේකම සෙට් උනා ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මටත් හෙන උණක් තියෙනව ඇපල් කොම්පැනියට සෙට් වෙන්න මම කරන උපාදිය BEng in Electronic Engineering මටත් පුලුවන්න්ද ඇපල් කොම්පැනියට සෙට් වෙන්න ?

    කොකා කියන තරං සුදු නැ බන්.. :baffled:

    මේකට වැඩ හොද කොම්පැනි තියෙනවා මෙහෙ..

    http://www.stee.com.sg/

    මේවා තාම කොම්පැනි සෙට් වෙනවා නං..
     
    Last edited:

    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    socket eka nam ebay eken ganna puluwan mama nam heat gun ekakin passala na meeta kalin phone repair karana thanakata deela thama kara ganna wenne
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔයාගේ iPhone 4 eke Modem Firmware eka anuwa thama eka depend wenne eka 01.59.00 nam software unlock ekak karaganna puluwan lesiyenma redsn0w kiyana sofware eken naththam hardware unlock ekak kara ganna puluwan Modem Firmware(Base Band) eka 04.10.01 nam, eka 04.11.08 nam ekata Givey sim ekak enekan inna wenwa mama hithanne eka lagadima ewi

    :yes::yes::yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    danna widihatanan thama crack ekak na macho !!

    ඒ වගේ තාම සීන් එක. නිකන් ඕනේ නං.

    http://itunes.apple.com/us/app/app-trailers/id469489347?mt=8

    මේක බා ගෙන, app points හදාගෙන. බාගනින්. ටිකක් ඉතින් කලේ කන්න වෙනවා. ඒ උංට නිකන් නේ වටිනවා.

    points හදාගෙන. paypal වලට දාගෙන . cydia ekan ganin ..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    AppsCenter, FavoriteContacts,MusicCenter,OmniStat/WeeStats,WidgetTask

    මේ ටිකත් වටිනවා. දාගෙන බලන්න. cydia එකෙන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    IPhone apps develop karanna podi adahasak thiyanawa. eekata MacBook ekak saha, Apple Phone ekak oni, eeta amatharawa developer licence ekath oni ne, Danna kawuru hari innawada aduma combo offer ekak danna, ee kiwwe MacBook Air/Pro + Apple Iphone 4S package eka aduwatama ganna puluwan thenak, kenek..
     
    Rs. 257000 විතර යයි.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    About iOS 5.1 Software Update

    This update contains improvements and bug fixes, including:

    • Japanese language support for Siri (availability may be limited during initial rollout)
    • Photos can now be deleted from Photo Stream
    • Camera shortcut now always visible on Lock Screen for iPhone 4S, iPhone 4, iPhone 3GS and iPod touch (4th generation)
    • Camera face detection now highlights all detected faces
    • Redesigned Camera app for iPad
    • Genius Mixes and Genius playlists for iTunes Match subscribers
    • Audio for TV shows and movies on iPad optimized to sound louder and clearer
    • Podcast controls for playback speed and a 30 second rewind for iPad
    • Updated AT&T network indicator
    • Addresses bugs affecting battery life
    • Fixes an issue that occasionally caused audio to drop for outgoing calls