Machan Mama Denata ewa gena danne nehe.Mage yaluwa company ekata kiyala thiyenne eyage 1 phone eka nethi una kiyala.Eya thawa phone ekak aragena
giveup sim eken unlok unata calls ganna behe.calls enawa witharai
thanku ayyandiඅය්යේ මම අලුතින් itunes account ක් හදන්න ගියා..එකෙන් credit card number එකක් ඉල්ලනවනේ..කලින් account එක හදද්දී ඉල්ලුවේ නැ...මොකෝ කරන්න ඕන ??
මන් තාමා 5.1 දෙම්මෙ නැ.. පොදක් ෆොනේ එක reset කරලා බලන්න.
අන්ලොක් කරන එක තීරණය වෙන්නේ base band එක අනුව. නමුත් japan වල බවිත කරන range එක වෙනස් කියල මගේ යාලුවෙක් කිව්වා. එක නිසා අන්ලොක් කරත් japn වලින් පිට වෙඩකරනවද කියලා නං හරියටම කියන්න දන්නේ නැ..
iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )
අලුත්ම අයි ඕ එස් 5.1 ෆර්ම් වෙයාර් එකට අන්ටෙදර්ඩ් ජේල්බ්රේක් එකක් ඇවිල්ලද තියෙන්නේ ?
සහ අයි ෆොන් එකක් 4.3.5 හෝ 5.0 වගේ වර්ශන් එකක තියෙනවනම් ඒක අය් ඕ එස් 5.0.1 එකට අප්ඩේට් කරගන්න පුලුවන්ද ?
(මගෙ අයි ෆෝන් එක නම් අන්ලොක්) අන්ලොක් නැත්නම් පොඩ්ඩක් හොයල බලල අප්ඩේට් කරන්න. baseband or carrier unlock නම් හොයල බලන්න අප්ඩේට් කරන්න කලින්.






Today, 09:04 AM
Quote:
Originally Posted by prisma
Mage iPhone eka denata thiyena 5.0.1 ver. Ekama newathath iTune walin ganne kohomada pls
ෆොනේ එක itunes වලට කොනෙක්ට් කරගන්න..
ෆොනේ එක සෙලෙක්ට් කරලා. info ගහින්. restore කියන එක කිල්ක් කරන්න.
එතකොට. තියෙන එකම අලුතෙන් ඉන්ස්ටෝල් වෙනවා. මතක ඇතිව ෆොනේ එක bakup කරගෙන restore කරන්න..
iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )
Ethakota enne den thiyena 5.1 neda. Phone eke settings wlinm puluwan neda
(general-reset-reset all settings)walin karoth kohomada.
Yaluwane. Mage eka iPhone ekaka thiyenawa settings wala personal hotspot ath anith ewala dekinda nehene. Mokada eeee
මම අයි ෆෝන් අමෙරිකාවෙන් ගෙන්වා, මම ලගදි අය් ෆෝන් ලොට් එකක් ගේනවා ඔක්කොම 3GS 16GB මොඩල් තමා ගේන්නේ ඕන නම කියන්න මම එකක් දෙන්නම්
Iphone ekakka thiyena (3GS) contacts thawath i4 ekakata copy karanne kohomada.
අලුත්ම අයි ඕ එස් 5.1 ෆර්ම් වෙයාර් එකට අන්ටෙදර්ඩ් ජේල්බ්රේක් එකක් ඇවිල්ලද තියෙන්නේ ?
සහ අයි ෆොන් එකක් 4.3.5 හෝ 5.0 වගේ වර්ශන් එකක තියෙනවනම් ඒක අය් ඕ එස් 5.0.1 එකට අප්ඩේට් කරගන්න පුලුවන්ද ?
Machanla danne nati hinda ahanne...
mata iphone 1k ganna ona wela thiyanawa, bt brand new ganna no money.
so aduwata ganne kohenda?
ratin katahari kiyala gennanawanam kohenda gennanna puluwan (country) ?
iphone 3g hari kmk na....used ekak thamai itin ganna wenne.
Plz giv a help on this issue.