iphone ගැන ඕනේ දෙයක්...

tiran50

Member
Oct 15, 2007
61
0
0
Machan Mama Denata ewa gena danne nehe.Mage yaluwa company ekata kiyala thiyenne eyage 1 phone eka nethi una kiyala.Eya thawa phone ekak aragena
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan Mama Denata ewa gena danne nehe.Mage yaluwa company ekata kiyala thiyenne eyage 1 phone eka nethi una kiyala.Eya thawa phone ekak aragena

    giveup sim eken unlok unata calls ganna behe.calls enawa witharai

    settings- genaral - about- modem version (මේක තාම baseband එක කියන්නේ ) මට මේකේ තියෙන numbers ටික දෙන්න.

    මෙතනින් OS version එකත් බලාගන්න පුළුවන්. එකත් ඕනේ.

    මන් දාන්න විදියට giveup sim නෙමේ GEVEY SIM වෙන්න ඕනේ..

    IMEI එක බ්ලොක් කරලා ඇති...
    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    prisma

    Member
    Oct 7, 2006
    13
    0
    0
    Today, 09:04 AM
    Quote:
    Originally Posted by prisma
    Mage iPhone eka denata thiyena 5.0.1 ver. Ekama newathath iTune walin ganne kohomada pls
    ෆොනේ එක itunes වලට කොනෙක්ට් කරගන්න..
    ෆොනේ එක සෙලෙක්ට් කරලා. info ගහින්. restore කියන එක කිල්ක් කරන්න.

    එතකොට. තියෙන එකම අලුතෙන් ඉන්ස්ටෝල් වෙනවා. මතක ඇතිව ෆොනේ එක bakup කරගෙන restore කරන්න..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )

    Ethakota enne den thiyena 5.1 neda. Phone eke settings wlinm puluwan neda
    (general-reset-reset all settings)walin karoth kohomada.
     
    prisma

    Member
    Oct 7, 2006
    13
    0
    0
    Yaluwane. Mage eka iPhone ekaka thiyenawa settings wala personal hotspot ath anith ewala dekinda nehene. Mokada eeee
     
    rahul t

    Member
    Jan 13, 2009
    10
    1
    0
    අය්යේ මම අලුතින් itunes account ක් හදන්න ගියා..එකෙන් credit card number එකක් ඉල්ලනවනේ..කලින් account එක හදද්දී ඉල්ලුවේ නැ...මොකෝ කරන්න ඕන ??
    thanku ayyandi
     
    m 16

    Member
    Dec 14, 2011
    306
    15
    0
    gampaha
    අන්ලොක් කරන එක තීරණය වෙන්නේ base band එක අනුව. නමුත් japan වල බවිත කරන range එක වෙනස් කියල මගේ යාලුවෙක් කිව්වා. එක නිසා අන්ලොක් කරත් japn වලින් පිට වෙඩකරනවද කියලා නං හරියටම කියන්න දන්නේ නැ..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    Thanks
     
    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ&#35

    අලුත්ම අයි ඕ එස් 5.1 ෆර්ම් වෙයාර් එකට අන්ටෙදර්ඩ් ජේල්බ්රේක් එකක් ඇවිල්ලද තියෙන්නේ ?

    සහ අයි ෆොන් එකක් 4.3.5 හෝ 5.0 වගේ වර්ශන් එකක තියෙනවනම් ඒක අය් ඕ එස් 5.0.1 එකට අප්ඩේට් කරගන්න පුලුවන්ද ?
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අලුත්ම අයි ඕ එස් 5.1 ෆර්ම් වෙයාර් එකට අන්ටෙදර්ඩ් ජේල්බ්රේක් එකක් ඇවිල්ලද තියෙන්නේ ?

    සහ අයි ෆොන් එකක් 4.3.5 හෝ 5.0 වගේ වර්ශන් එකක තියෙනවනම් ඒක අය් ඕ එස් 5.0.1 එකට අප්ඩේට් කරගන්න පුලුවන්ද ?

    5.1 එකට නම් තාම ටෙතෙඩ් වත් අන්ටෙතඩ් වත් ජේල්බ්‍රේක් ඇවිත් නෑ තාම. දැන් එන්න එන්න ඇපල් සමාගම os එක secure කරනව වැඩි.file system එක jailbreak කරන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.
    …ෆොන් එක අන්ලොක් එකක් නම් අප්ඩේට් කරන්න පුලුවන් ඕන වෙලාවක.:P (මගෙ අයි ෆෝන් එක නම් අන්ලොක්) අන්ලොක් නැත්නම් පොඩ්ඩක් හොයල බලල අප්ඩේට් කරන්න. baseband or carrier unlock නම් හොයල බලන්න අප්ඩේට් කරන්න කලින්.:rolleyes::rolleyes:
    …5.0.1 ඉඳන් 5.1 අප්ඩේට් කරනකොට 5.0.1 jailbrk කරල නම් තිබ්බෙ,jailbrk data ඔක්කොම නැතිවෙනව අප්ඩේට් කලාම.. ඒ කියන්නෙ cydia නැතිවෙනව.
    :yes::yes:
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Machanla danne nati hinda ahanne...
    mata iphone 1k ganna ona wela thiyanawa, bt brand new ganna no money. :oo:
    so aduwata ganne kohenda?
    ratin katahari kiyala gennanawanam kohenda gennanna puluwan (country) ?
    iphone 3g hari kmk na....used ekak thamai itin ganna wenne.

    Plz giv a help on this issue.
     
    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    අයි ෆොන් ගැන මට පොඩි දේවල් ටිකක් තියෙනව දැ&#35

    මම අහපු එකට හරි උත්තරේ හම්බුනේ නෑ :eek:

    මම ඇහුවේ අයි ඕ ස් 4.3.5 හෝ අයි ඕ ස් 5.0 එකෙන් අයි ඕ ස් 5.0.1 වලට අප්ඩේට් කර ගන්න පුලුවන්න්ද කියල මොකද මම ගන්න සමහර අයි ෆෝන් අප්ඩේට් කරලා නෑ, මම එක ලේටස්ට්ම අයි ඕ ස් එකට අප්ඩේට් කරොත් ඒකට ජේල්බ්රේක් එකක් නැති නිසා අන්ලොක් කරන්න බැනේ

    ඉතින් මට ඕනෑ ලේටස්ට්ම අප්ඩේට් එකට අප්ඩේට් කරන්නේ නැතුව ඒක අයි ඕ ස් 5.0.1 එකට විතරක් අප්ඩේට් කරගන්න මට එක කරගන්න පුලුවන්න්ද ? අයි ටියුන්ස් වල එරර්ස් ඒවිද දන්නේ නැනේ ? :)
     
    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    අය් ෆෝන්

    මම අයි ෆෝන් අමෙරිකාවෙන් ගෙන්වා, මම ලගදි අය් ෆෝන් ලොට්‌ එකක් ගේනවා ඔක්කොම 3GS 16GB මොඩල් තමා ගේන්නේ ඕන නම කියන්න මම එකක් දෙන්නම්
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Today, 09:04 AM
    Quote:
    Originally Posted by prisma
    Mage iPhone eka denata thiyena 5.0.1 ver. Ekama newathath iTune walin ganne kohomada pls
    ෆොනේ එක itunes වලට කොනෙක්ට් කරගන්න..
    ෆොනේ එක සෙලෙක්ට් කරලා. info ගහින්. restore කියන එක කිල්ක් කරන්න.

    එතකොට. තියෙන එකම අලුතෙන් ඉන්ස්ටෝල් වෙනවා. මතක ඇතිව ෆොනේ එක bakup කරගෙන restore කරන්න..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )

    Ethakota enne den thiyena 5.1 neda. Phone eke settings wlinm puluwan neda
    (general-reset-reset all settings)walin karoth kohomada.

    පුළුවන්. setting වලින් වෙන්නේ settings reset වෙන එඅක් විතරයි.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Yaluwane. Mage eka iPhone ekaka thiyenawa settings wala personal hotspot ath anith ewala dekinda nehene. Mokada eeee

    ලංකාවේ තියෙන සමහර sim වලට මේ function එක වෙඩ කරන්නේ නැ..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මම අයි ෆෝන් අමෙරිකාවෙන් ගෙන්වා, මම ලගදි අය් ෆෝන් ලොට්‌ එකක් ගේනවා ඔක්කොම 3GS 16GB මොඩල් තමා ගේන්නේ ඕන නම කියන්න මම එකක් දෙන්නම්

    ganan kohomada machan?? pics daapanko
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Iphone ekakka thiyena (3GS) contacts thawath i4 ekakata copy karanne kohomada.

    මුලින්ම ඔයාලගේ contacts itunes වලින් windoes contacts, google වගේ එකකට කොපි කරගන්න. ඊට පස්සසේ අලුත් ෆොනේ එක ගහල එකට sync කරන්න.

    http://support.apple.com/kb/HT1296?viewlocale=en_US

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අලුත්ම අයි ඕ එස් 5.1 ෆර්ම් වෙයාර් එකට අන්ටෙදර්ඩ් ජේල්බ්රේක් එකක් ඇවිල්ලද තියෙන්නේ ?

    සහ අයි ෆොන් එකක් 4.3.5 හෝ 5.0 වගේ වර්ශන් එකක තියෙනවනම් ඒක අය් ඕ එස් 5.0.1 එකට අප්ඩේට් කරගන්න පුලුවන්ද ?

    තාම නැ..

    අපෝ පුළුවන්

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machanla danne nati hinda ahanne...
    mata iphone 1k ganna ona wela thiyanawa, bt brand new ganna no money. :oo:
    so aduwata ganne kohenda?
    ratin katahari kiyala gennanawanam kohenda gennanna puluwan (country) ?
    iphone 3g hari kmk na....used ekak thamai itin ganna wenne.

    Plz giv a help on this issue.

    ගොඩක් රට වල තියෙනවා. මතක ඇතිව ෆැක්ටරි අන්ලොක් එකක් ගන්න නේතන් වියදන් කරන සල්ලි අපරාදේ.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​