iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම අහපු එකට හරි උත්තරේ හම්බුනේ නෑ :eek:

    මම ඇහුවේ අයි ඕ ස් 4.3.5 හෝ අයි ඕ ස් 5.0 එකෙන් අයි ඕ ස් 5.0.1 වලට අප්ඩේට් කර ගන්න පුලුවන්න්ද කියල මොකද මම ගන්න සමහර අයි ෆෝන් අප්ඩේට් කරලා නෑ, මම එක ලේටස්ට්ම අයි ඕ ස් එකට අප්ඩේට් කරොත් ඒකට ජේල්බ්රේක් එකක් නැති නිසා අන්ලොක් කරන්න බැනේ

    ඉතින් මට ඕනෑ ලේටස්ට්ම අප්ඩේට් එකට අප්ඩේට් කරන්නේ නැතුව ඒක අයි ඕ ස් 5.0.1 එකට විතරක් අප්ඩේට් කරගන්න මට එක කරගන්න පුලුවන්න්ද ? අයි ටියුන්ස් වල එරර්ස් ඒවිද දන්නේ නැනේ ? :)

    පුළුවන් ඕනේ කරන OS file එක ෆොනේ එකේ මොඩෙල් එක අනුව බාගන්න එක. update කරගන්න පුළුවන්. downgrade කරන කොට තාම ගොඩක් වෙලාවට error දන්නේ.

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම අයි ෆෝන් අමෙරිකාවෙන් ගෙන්වා, මම ලගදි අය් ෆෝන් ලොට්‌ එකක් ගේනවා ඔක්කොම 3GS 16GB මොඩල් තමා ගේන්නේ ඕන නම කියන්න මම එකක් දෙන්නම්

    එල..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    අනේ මචන්ලා මම ලොකු සීන් එකකට නෙවේ කිව්වේ මම ඇමෙරිකාවෙන් අයි ෆෝන් ගෙනවා කියල මම සමා වෙන්න
     
    hasihc

    Junior member
  • Apr 28, 2007
    226
    20
    18
    අනේ මචන්ලා මම ලොකු සීන් එකකට නෙවේ කිව්වේ මම ඇමෙරිකාවෙන් අයි ෆෝන් ගෙනවා කියල මම සමා වෙන්න

    machan iphone 4 ekaka kiyak withara weida
     
    oshadavidu87

    Member
    Jan 24, 2012
    50
    2
    0
    machan iphone 4 ekaka kiyak withara weida

    16GB ekak nam ganna puluwan 45 wage 32 GB ekak nam eeta wada wadi wei,namuth oya kiwwa ganan wenas wenna puluwan mokada dan $ rate eka patta ganan ne ekai,mama nam iPhone 4 dan genne na hethuwa eka thama unlock karanna bane
     
    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    මට එකක් ගන්න ඕනේ මචන් කීයක් විතර වෙනවද?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan factory unlocked ekei jailbroken ekei wenasa mokadda banzz?? :confused:

    ෆැක්ටරි අන්ලොක් කියන්නේ. ඕනෙම sim එකක් එක්ක වෙඩ කරන එක. ජෛල්බ්‍රකේ අක්ර්නවා කියන්නේ system folder වලට access ගන්න එක,

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    00gayan00

    Well-known member
  • ෆැක්ටරි අන්ලොක් කියන්නේ. ඕනෙම sim එකක් එක්ක වෙඩ කරන එක. ජෛල්බ්‍රකේ අක්ර්නවා කියන්නේ system folder වලට access ගන්න එක,

    Machan ebay ekee thiyenne okkoma unlock karapu eewa! factory unlocked eewaa patta ganan... unlock karapu hari karanna puluwan iphone 4 ekak hari gaththata awlak wena ekak naa neh? :confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Machan ebay ekee thiyenne okkoma unlock karapu eewa! factory unlocked eewaa patta ganan... unlock karapu hari karanna puluwan iphone 4 ekak hari gaththata awlak wena ekak naa neh? :confused:

    අන්ලොක් කරපුව. update කරන්න බැ. කරනවා නං කරන update එකට අන්ලොක් එක තියෙනවද බලන්න ඕනේ. ලාබෙට ලැබුනට මේකේ අවාසිය මේක තාමා/..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    00gayan00

    Well-known member
  • අන්ලොක් කරපුව. update කරන්න බැ. කරනවා නං කරන update එකට අන්ලොක් එක තියෙනවද බලන්න ඕනේ. ලාබෙට ලැබුනට මේකේ අවාසිය මේක තාමා/..

    E arenna ehenan echchara awlak wena ekak naa ne ban! umbama kiyapanko!!!