මම අහපු එකට හරි උත්තරේ හම්බුනේ නෑ
මම ඇහුවේ අයි ඕ ස් 4.3.5 හෝ අයි ඕ ස් 5.0 එකෙන් අයි ඕ ස් 5.0.1 වලට අප්ඩේට් කර ගන්න පුලුවන්න්ද කියල මොකද මම ගන්න සමහර අයි ෆෝන් අප්ඩේට් කරලා නෑ, මම එක ලේටස්ට්ම අයි ඕ ස් එකට අප්ඩේට් කරොත් ඒකට ජේල්බ්රේක් එකක් නැති නිසා අන්ලොක් කරන්න බැනේ
ඉතින් මට ඕනෑ ලේටස්ට්ම අප්ඩේට් එකට අප්ඩේට් කරන්නේ නැතුව ඒක අයි ඕ ස් 5.0.1 එකට විතරක් අප්ඩේට් කරගන්න මට එක කරගන්න පුලුවන්න්ද ? අයි ටියුන්ස් වල එරර්ස් ඒවිද දන්නේ නැනේ ?![]()
පුළුවන් ඕනේ කරන OS file එක ෆොනේ එකේ මොඩෙල් එක අනුව බාගන්න එක. update කරගන්න පුළුවන්. downgrade කරන කොට තාම ගොඩක් වෙලාවට error දන්නේ.
iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )
iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )

