iPhone 4g ekak thiyenawa locked , machan mekai case eka bluetooth anith 4n walata weda na ne .. kohomada eka hari gassanne applicatin thiyenawada?? unlock karanne kohomada?
base band එක මොකක්ද කියල කිව්වා නං.
iPhone 4g ekak thiyenawa locked , machan mekai case eka bluetooth anith 4n walata weda na ne .. kohomada eka hari gassanne applicatin thiyenawada?? unlock karanne kohomada?
naa bun some thing like this![]()
hmmm ow ekath aththa eth ban home button eka press kara kara hamathisema wage close karanna giyamath epa wenawa![]()
එකත ඇත්ත තාම. බලමු ටිකක් හොයලා
ok machan hoda app ekak set unoth mata kiyapan & oya salli gewala ganna thiyena app shape eke free ganna widihak danne nadda ban?
නිකන් දෙන ඒවා වල free කියල තියෙනවා බන්.![]()
මම හිතාගෙන ඉන්නවා ipad 3 එකක් ගන්න, එත් ටිකක් ජාලයේ සැරිසරනකොට දැක්ක එක ටිකක් රත් වෙන ප්රමාණය වැඩි බව ipad 2 එකට වඩා, ඒ වගේම it can't use while charging මොකක්ද සහෝට කියන්ඩ පුළුවන් මේ ගැන which is good ipad 2 or ipad 3.
Thanks saho,මන කියන්නේ ipad 3 එක ගන්න තව ටිකක් ඉදල. අලුත් එන batch එක මේවා ඔක්කොම හදල එන්න පුළුවන්..
කොහොමත් මුලින්ම අපු iphone 4 එකෙත් එක එක සින් තිබ්බ. පස්සේ ඒවා හැදුව. ඒ වගේ ipad 3 එකේ ගැටලුත් එක්මන්ට විසදැයි..
තවත් නිරාකරණය කර ගත යුතු දෙයක් තියෙනවා, ipad/iphone වලට ලංකාවේ මැප් තියෙන gps navigation application මොනවද තියෙන්නේ, නම් දන්න පුලුවන්නන්ම් ගොඩක් හොඳයි.
