iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    naa bun some thing like this
    ass.jpg

    මොක උනත් නිකන් දෙන ඒවා වල නිකන් කියල තියෙනවා නේ.. පාට ගැටළුවක් කරගන එපා.
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මම හිතාගෙන ඉන්නවා ipad 3 එකක් ගන්න, එත් ටිකක් ජාලයේ සැරිසරනකොට දැක්ක එක ටිකක් රත් වෙන ප්‍රමාණය වැඩි බව ipad 2 එකට වඩා, ඒ වගේම it can't use while charging මොකක්ද සහෝට කියන්ඩ පුළුවන් මේ ගැන which is good ipad 2 or ipad 3.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම හිතාගෙන ඉන්නවා ipad 3 එකක් ගන්න, එත් ටිකක් ජාලයේ සැරිසරනකොට දැක්ක එක ටිකක් රත් වෙන ප්‍රමාණය වැඩි බව ipad 2 එකට වඩා, ඒ වගේම it can't use while charging මොකක්ද සහෝට කියන්ඩ පුළුවන් මේ ගැන which is good ipad 2 or ipad 3.

    මන කියන්නේ ipad 3 එක ගන්න තව ටිකක් ඉදල. අලුත් එන batch එක මේවා ඔක්කොම හදල එන්න පුළුවන්..

    කොහොමත් මුලින්ම අපු iphone 4 එකෙත් එක එක සින් තිබ්බ. පස්සේ ඒවා හැදුව. ඒ වගේ ipad 3 එකේ ගැටලුත් එක්මන්ට විසදැයි..
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    machan jailbreak karala unlock karapu 3gs ekaka gps location eka waradiyata pennane ai?kohomada machan fix karaganne?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබ දීල තියෙන විස්තර අනුව. ඔය base band එක අන්ලොක් කලාම GPS එක හරියට වෙඩ කරන්නේ නැතිව යනවා. ෆෝන් එක අන්ලොක් කරගන්න එක වටින්නේ නෙද්ද GPS වලට වඩා?
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මන කියන්නේ ipad 3 එක ගන්න තව ටිකක් ඉදල. අලුත් එන batch එක මේවා ඔක්කොම හදල එන්න පුළුවන්..

    කොහොමත් මුලින්ම අපු iphone 4 එකෙත් එක එක සින් තිබ්බ. පස්සේ ඒවා හැදුව. ඒ වගේ ipad 3 එකේ ගැටලුත් එක්මන්ට විසදැයි..
    Thanks saho,
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    තවත් නිරාකරණය කර ගත යුතු දෙයක් තියෙනවා, ipad/iphone වලට ලංකාවේ මැප් තියෙන gps navigation application මොනවද තියෙන්නේ, නම් දන්න පුලුවන්නන්ම් ගොඩක් හොඳයි.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තවත් නිරාකරණය කර ගත යුතු දෙයක් තියෙනවා, ipad/iphone වලට ලංකාවේ මැප් තියෙන gps navigation application මොනවද තියෙන්නේ, නම් දන්න පුලුවන්නන්ම් ගොඩක් හොඳයි.

    එක ගෙන නං හරියටම කියන්න දන්නේ නැ. ගූගල් මැප් තමා. තව අර මොබිටෙල් දෙන සීන් එකක තියෙඅන්ව කියල දන්නවා. එත එක හරියට වේද කරනවද කියල නං දන්නේ නැ
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    මගේ iphone3G එකේ Menu key එක වැඩ කරන්නැතුව ගියා. මට අවශ්ෂ්‍ය වන්නේ Menu key බාවිතා නොකර, ඒ සදහා වෙනත් පිලියමක්.
    ඒ කියන්නේ Menu key නැතුව ඒ සදහා ආධෙශකයක්...! මම දැක්කා Youtube එකෙ Activator කියල software එකක් තියෙනවා..! එත් එක itunes වල pay කරලා ගන්ඩ උන එකක්. මට free download කරගන්ඩ පුළුවන් App එකක් හොයල දෙන්ඩ පුලුවන්නම් ලොකු දැයක්.....!
    :) :)