Machanla loku help ekak iphone 4 eke 4.11 unlk karanna barida??
AT&T ekak thiyenne. karanna puluwanda kiyannako.....
තාම කරන්න නං දෙයක් නැ. ඉන්න එක තාම කරන්න වෙන්නේ.
Machanla loku help ekak iphone 4 eke 4.11 unlk karanna barida??
AT&T ekak thiyenne. karanna puluwanda kiyannako.....
මගේ iphone3G එකේ Menu key එක වැඩ කරන්නැතුව ගියා. මට අවශ්ෂ්‍ය වන්නේ Menu key බාවිතා නොකර, ඒ සදහා වෙනත් පිලියමක්.
ඒ කියන්නේ Menu key නැතුව ඒ සදහා ආධෙශකයක්...! මම දැක්කා Youtube එකෙ Activator කියල software එකක් තියෙනවා..! එත් එක itunes වල pay කරලා ගන්ඩ උන එකක්. මට free download කරගන්ඩ පුළුවන් App එකක් හොයල දෙන්ඩ පුලුවන්නම් ලොකු දැයක්.....!![]()
![]()
තවත් නිරාකරණය කර ගත යුතු දෙයක් තියෙනවා, ipad/iphone වලට ලංකාවේ මැප් තියෙන gps navigation application මොනවද තියෙන්නේ, නම් දන්න පුලුවන්නන්ම් ගොඩක් හොඳයි.
තාම කරන්න නං දෙයක් නැ. ඉන්න එක තාම කරන්න වෙන්නේ.
Machan AT&T sim eka thiyanawa.eka use karalawat karanna barida??
4.11.08 තාම හැක් කරපු නැති එකක්. තාම මොනවා කරලවත් අන්ලොක් කරන්න බැ..




මේක බලන්න.
මචන්, මේක ver 4.1 compatible එකක්, මගේ ver 3.1
එකට සෙට් වෙන itunes වල free software එකක් නැද්ද? cydia පාවිච්ච් නොකර කරගන්ඩ පුලුවන්ද..?
එපා වෙලා ඉන්නේ menu key වැඩ නැතුව!
මේ දවස් වල 3 වලට හරියන ඒවා හොයගන්න අමාරුයි. හොදම දේ. ඔකේ බටන් එක හදාගන්න එක. වැඩි ගණක යන එකක් නැ. හොද වගකීමකින් ෆොනේ හදන කෙනෙකුට දෙන්න.
එක පාරක් හැදුවා, දවස් දෙකකට පස්සේ ආයෙත් කැඩුනා..., කොහොමත් menu key එක හදාගන්ඩ උනේ, මම කැමති නැ අදුරන්නති එකෙකුට හදන්ඩ දෙන්ඩ, මගේ යාලුවෙක් ඉන්නවා, පොර මේ දවස් වල රට ඉන්නේ තව සතියකින් විතර එය්, එතකන් පිලියමක් තම මට ඕන.
අනික, ඔක දාගත්තොත් menu key බාවිතාකරන එකට වඩා ලේසි මටනම්. ස්තුතියි....!
mama hoyanne offline gps application macha, sygic, NDrive, navitel wage ewa thiyenawa off line eth prasne thiyenne ewata Sri lankan map eka neha, midle east walata ewa gindara wage wada.එක ගෙන නං හරියටම කියන්න දන්නේ නැ. ගූගල් මැප් තමා. තව අර මොබිටෙල් දෙන සීන් එකක තියෙඅන්ව කියල දන්නවා. එත එක හරියට වේද කරනවද කියල නං දන්නේ නැ
machan mage iphone 3gs eka restore karala update karanna geyama error ekak enawa ban ... dan moko karanna ???mage tebba ios eka 4.3.3 mama dan update kara 5.0.1 walata ban ...
help me plz machan...
" iphone could not restored. An unknown error occurred (21) "මොකක්ක්ද එන error එක?
" iphone could not restored. An unknown error occurred (21) "
Menna meka thama ban ane mata udaw karapan ban plz ...




මන කියන්නේ ipad 3 එක ගන්න තව ටිකක් ඉදල. අලුත් එන batch එක මේවා ඔක්කොම හදල එන්න පුළුවන්..
කොහොමත් මුලින්ම අපු iphone 4 එකෙත් එක එක සින් තිබ්බ. පස්සේ ඒවා හැදුව. ඒ වගේ ipad 3 එකේ ගැටලුත් එක්මන්ට විසදැයි..
machan mama dan moko ban karanna ????![]()
machan mama dan moko ban karanna ????![]()
machan eth hariyanna naha ban .....ෆෝන් එක DFU එකට දාලා try කරලා බලන්න.