iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ iphone3G එකේ Menu key එක වැඩ කරන්නැතුව ගියා. මට අවශ්ෂ්‍ය වන්නේ Menu key බාවිතා නොකර, ඒ සදහා වෙනත් පිලියමක්.
    ඒ කියන්නේ Menu key නැතුව ඒ සදහා ආධෙශකයක්...! මම දැක්කා Youtube එකෙ Activator කියල software එකක් තියෙනවා..! එත් එක itunes වල pay කරලා ගන්ඩ උන එකක්. මට free download කරගන්ඩ පුළුවන් App එකක් හොයල දෙන්ඩ පුලුවන්නම් ලොකු දැයක්.....!
    :) :)

    මේක බලන්න.

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    තවත් නිරාකරණය කර ගත යුතු දෙයක් තියෙනවා, ipad/iphone වලට ලංකාවේ මැප් තියෙන gps navigation application මොනවද තියෙන්නේ, නම් දන්න පුලුවන්නන්ම් ගොඩක් හොඳයි.

    google latitude daganin after u and ur friends activated it on your devices you could see where your friends are
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    මේක බලන්න.

    මචන්, මේක ver 4.1 compatible එකක්, මගේ ver 3.1
    එකට සෙට් වෙන itunes වල free software එකක් නැද්ද? cydia පාවිච්ච් නොකර කරගන්ඩ පුලුවන්ද..?
    එපා වෙලා ඉන්නේ menu key වැඩ නැතුව!
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන්, මේක ver 4.1 compatible එකක්, මගේ ver 3.1
    එකට සෙට් වෙන itunes වල free software එකක් නැද්ද? cydia පාවිච්ච් නොකර කරගන්ඩ පුලුවන්ද..?
    එපා වෙලා ඉන්නේ menu key වැඩ නැතුව!

    මේ දවස් වල 3 වලට හරියන ඒවා හොයගන්න අමාරුයි. හොදම දේ. ඔකේ බටන් එක හදාගන්න එක. වැඩි ගණක යන එකක් නැ. හොද වගකීමකින් ෆොනේ හදන කෙනෙකුට දෙන්න.
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    මේ දවස් වල 3 වලට හරියන ඒවා හොයගන්න අමාරුයි. හොදම දේ. ඔකේ බටන් එක හදාගන්න එක. වැඩි ගණක යන එකක් නැ. හොද වගකීමකින් ෆොනේ හදන කෙනෙකුට දෙන්න.

    එක පාරක් හැදුවා, දවස් දෙකකට පස්සේ ආයෙත් කැඩුනා..., කොහොමත් menu key එක හදාගන්ඩ උනේ, මම කැමති නැ අදුරන්නති එකෙකුට හදන්ඩ දෙන්ඩ, මගේ යාලුවෙක් ඉන්නවා, පොර මේ දවස් වල රට ඉන්නේ තව සතියකින් විතර එය්, එතකන් පිලියමක් තම මට ඕන.
    අනික, ඔක දාගත්තොත් menu key බාවිතාකරන එකට වඩා ලේසි මටනම්. ස්තුතියි....!
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එක පාරක් හැදුවා, දවස් දෙකකට පස්සේ ආයෙත් කැඩුනා..., කොහොමත් menu key එක හදාගන්ඩ උනේ, මම කැමති නැ අදුරන්නති එකෙකුට හදන්ඩ දෙන්ඩ, මගේ යාලුවෙක් ඉන්නවා, පොර මේ දවස් වල රට ඉන්නේ තව සතියකින් විතර එය්, එතකන් පිලියමක් තම මට ඕන.
    අනික, ඔක දාගත්තොත් menu key බාවිතාකරන එකට වඩා ලේසි මටනම්. ස්තුතියි....!

    එල එල. මන් හොයල දෙන්න ට්‍රයි එකක් දෙන්නන් කෝ.
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    එක ගෙන නං හරියටම කියන්න දන්නේ නැ. ගූගල් මැප් තමා. තව අර මොබිටෙල් දෙන සීන් එකක තියෙඅන්ව කියල දන්නවා. එත එක හරියට වේද කරනවද කියල නං දන්නේ නැ
    mama hoyanne offline gps application macha, sygic, NDrive, navitel wage ewa thiyenawa off line eth prasne thiyenne ewata Sri lankan map eka neha, midle east walata ewa gindara wage wada.
     
    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    machan mage iphone 3gs eka restore karala update karanna geyama error ekak enawa ban ... dan moko karanna ???mage tebba ios eka 4.3.3 mama dan update kara 5.0.1 walata ban ...

    help me plz machan...
     
    kotuwegoda

    Member
    Apr 20, 2012
    8
    0
    0
    මන කියන්නේ ipad 3 එක ගන්න තව ටිකක් ඉදල. අලුත් එන batch එක මේවා ඔක්කොම හදල එන්න පුළුවන්..

    කොහොමත් මුලින්ම අපු iphone 4 එකෙත් එක එක සින් තිබ්බ. පස්සේ ඒවා හැදුව. ඒ වගේ ipad 3 එකේ ගැටලුත් එක්මන්ට විසදැයි..

    Sirawata? a kiyane ipad 3 eka hoda nadda? machan awa dawasema mama ekak gatha eka hodata wada.....