I phone 3GS, new bootrom කියල තමයි දන්න විදියට නම්.
මල්ලි මකබාස් වැඩක් කරලා
මූ අප්ඩේට් කරලා 5.01 තියෙන කාලේ එකට
එදා ඉදලා සිග්නල් බ්ලූටූත් වයි පයි මොනවත් වැඩ නෑ මොඩම් ෆර්ම්වේය වර්සන් ඒක පෙන්නන්නෙත් නෑ.
මම 4.2යි ගානක් ,4.33 ,5.01 , 5.1 රීස්ටෝ කරන්න ට්රයි කරා
4.2 ට රීස්ටෝ වෙනවා එත් ඔන් වෙන්නේ නෑ
අනිත් ඒවාට මගදී මොකක් හරි එරර් එකක් එනවා...
හැබැයි 5.1 ට මෙහෙම සීන් එකක් වෙනවා රෙස්ටෝ වෙලා ඉවර උනාම එරර් එකක් එනවා (-1) කියල. මේක recovery මුඩ් ඔන් වෙනවා red snow වලින් recowery fix කරාම හරි යනවා. එත් ටික වෙලාවකින් රීස්ටාර්ට් වෙනවා.
මම ඒක ඒක විදියට ටයි කරලා අන්තිමට red snow වල ජෙල්බ්රෙක් කරද්දී තියෙනවනේ ipad බෙස්බන්ඩ් දාන්න ඔප්ෂන් එකක්.
අන්තිමට එකෙත් ටිකක දාල බැලුව..
එත් හරි ගියේ නෑ..flashing baseband dont interupt කියල වැටෙන තැනට එනකම් ඇවිල්ල රීස්ටර්ට් උනා. ඇපල් ලෝගෝ එකෙන් එහාට යන නෑ. redsnow එකෙන් just boot දෙනකම්.
මට හිතෙන්නේ මේක සීරියස් අව්ලක් වගේ.
නෙට් එකේ සර්ච් කරත් ඒ ඒ විදියට කරා හරි ගියේ නෑ.
රෙපයාර් කරන යාලුවෙක් කිව්වා බෙස්බන්ඩ් චිප් ඒක මාරු කරන්න වෙයි කියලා.
මම නම් හිතන්නේ සොෆ්ට්වෙයා අව්ලක් කියලා.
ගොඩ දාගන්න හෙල්ප් එකක් දෙන්න..