iphone ගැන ඕනේ දෙයක්...

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    brother nokia eke tiyana contacts kohomada iphone 3gs ekata hariyata danne?
    mama sim eken copy karala danma
    but call enakota name eka pennanne na but name eka thiyanawa contacts wala
    mekata mokada karanne?
    mata thiyenne 3gs ekak
     
    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    I phone 3GS, new bootrom කියල තමයි දන්න විදියට නම්.
    මල්ලි මකබාස් වැඩක් කරලා
    මූ අප්ඩේට් කරලා 5.01 තියෙන කාලේ එකට
    එදා ඉදලා සිග්නල් බ්ලූටූත් වයි පයි මොනවත් වැඩ නෑ මොඩම් ෆර්ම්වේය වර්සන් ඒක පෙන්නන්නෙත් නෑ.
    මම 4.2යි ගානක් ,4.33 ,5.01 , 5.1 රීස්ටෝ කරන්න ට්‍රයි කරා
    4.2 ට රීස්ටෝ වෙනවා එත් ඔන් වෙන්නේ නෑ
    අනිත් ඒවාට මගදී මොකක් හරි එරර් එකක් එනවා...
    හැබැයි 5.1 ට මෙහෙම සීන් එකක් වෙනවා රෙස්ටෝ වෙලා ඉවර උනාම එරර් එකක් එනවා (-1) කියල. මේක recovery මුඩ් ඔන් වෙනවා red snow වලින් recowery fix කරාම හරි යනවා. එත් ටික වෙලාවකින් රීස්ටාර්ට් වෙනවා.
    මම ඒක ඒක විදියට ටයි කරලා අන්තිමට red snow වල ජෙල්බ්රෙක් කරද්දී තියෙනවනේ ipad බෙස්බන්ඩ් දාන්න ඔප්ෂන් එකක්.
    අන්තිමට එකෙත් ටිකක දාල බැලුව..
    එත් හරි ගියේ නෑ..flashing baseband dont interupt කියල වැටෙන තැනට එනකම් ඇවිල්ල රීස්ටර්ට් උනා. ඇපල් ලෝගෝ එකෙන් එහාට යන නෑ. redsnow එකෙන් just boot දෙනකම්.
    මට හිතෙන්නේ මේක සීරියස් අව්ලක් වගේ.
    නෙට් එකේ සර්ච් කරත් ඒ ඒ විදියට කරා හරි ගියේ නෑ.
    රෙපයාර් කරන යාලුවෙක් කිව්වා බෙස්බන්ඩ් චිප් ඒක මාරු කරන්න වෙයි කියලා.
    මම නම් හිතන්නේ සොෆ්ට්වෙයා අව්ලක් කියලා.
    ගොඩ දාගන්න හෙල්ප් එකක් දෙන්න..
     
    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    තව දෙයක්
    අල්ට්‍රා ස්නෝ වලින් අන්ලොක් කරපු එකක්.
    මම ඒක නිසා අප්ඩේට් නොකර තිබ්බේ.
    මූ මෝඩයා වගේ අප්ඩේට් දීලා. අන්තිමට මට කෙලඋනා
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    brother nokia eke tiyana contacts kohomada iphone 3gs ekata hariyata danne?
    mama sim eken copy karala danma
    but call enakota name eka pennanne na but name eka thiyanawa contacts wala
    mekata mokada karanne?
    mata thiyenne 3gs ekak

    ෆොනේ එක ජෙඉල්බ්රෙක් කරලා නං මේක හදාගන් පුළුවන්.

    Cydia එකට ගිහින් localization section එකේ caller ID Fix එක දාගන්න. හරියනවා :yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    I phone 3GS, new bootrom කියල තමයි දන්න විදියට නම්.
    මල්ලි මකබාස් වැඩක් කරලා
    මූ අප්ඩේට් කරලා 5.01 තියෙන කාලේ එකට
    එදා ඉදලා සිග්නල් බ්ලූටූත් වයි පයි මොනවත් වැඩ නෑ මොඩම් ෆර්ම්වේය වර්සන් ඒක පෙන්නන්නෙත් නෑ.
    මම 4.2යි ගානක් ,4.33 ,5.01 , 5.1 රීස්ටෝ කරන්න ට්‍රයි කරා
    4.2 ට රීස්ටෝ වෙනවා එත් ඔන් වෙන්නේ නෑ
    අනිත් ඒවාට මගදී මොකක් හරි එරර් එකක් එනවා...
    හැබැයි 5.1 ට මෙහෙම සීන් එකක් වෙනවා රෙස්ටෝ වෙලා ඉවර උනාම එරර් එකක් එනවා (-1) කියල. මේක recovery මුඩ් ඔන් වෙනවා red snow වලින් recowery fix කරාම හරි යනවා. එත් ටික වෙලාවකින් රීස්ටාර්ට් වෙනවා.
    මම ඒක ඒක විදියට ටයි කරලා අන්තිමට red snow වල ජෙල්බ්රෙක් කරද්දී තියෙනවනේ ipad බෙස්බන්ඩ් දාන්න ඔප්ෂන් එකක්.
    අන්තිමට එකෙත් ටිකක දාල බැලුව..
    එත් හරි ගියේ නෑ..flashing baseband dont interupt කියල වැටෙන තැනට එනකම් ඇවිල්ල රීස්ටර්ට් උනා. ඇපල් ලෝගෝ එකෙන් එහාට යන නෑ. redsnow එකෙන් just boot දෙනකම්.
    මට හිතෙන්නේ මේක සීරියස් අව්ලක් වගේ.
    නෙට් එකේ සර්ච් කරත් ඒ ඒ විදියට කරා හරි ගියේ නෑ.
    රෙපයාර් කරන යාලුවෙක් කිව්වා බෙස්බන්ඩ් චිප් ඒක මාරු කරන්න වෙයි කියලා.
    මම නම් හිතන්නේ සොෆ්ට්වෙයා අව්ලක් කියලා.
    ගොඩ දාගන්න හෙල්ප් එකක් දෙන්න..

    baseband එක කෙල කරගෙන තියෙන්නේ. 6.15.00 දාන්න දෙන්නේ නේතන්. ඔයාට මෙඅක් හදන්න බැ. වගකීමත් තියෙන ෆෝන් කඩේකට දෙන එක තමා හොද. PwnageTool එකෙනුත් පොඩ්ඩක් කරලා බලන්න
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    තව දෙයක්
    අල්ට්‍රා ස්නෝ වලින් අන්ලොක් කරපු එකක්.
    මම ඒක නිසා අප්ඩේට් නොකර තිබ්බේ.
    මූ මෝඩයා වගේ අප්ඩේට් දීලා. අන්තිමට මට කෙලඋනා

    PwnageTool එකඟ පොඩ්ඩක් කරලා බලන්න.
     
    Salli Malli

    Member
    Feb 22, 2012
    255
    9
    0
    Jeewithayath maranayath athara
    මගේ iphone3G එකේ Menu key එක වැඩ කරන්නැතුව ගියා. මට අවශ්ෂ්‍ය වන්නේ Menu key බාවිතා නොකර, ඒ සදහා වෙනත් පිලියමක්.
    ඒ කියන්නේ Menu key නැතුව ඒ සදහා ආධෙශකයක්...! මම දැක්කා Youtube එකෙ Activator කියල software එකක් තියෙනවා..! එත් එක itunes වල pay කරලා ගන්ඩ උන එකක්. මට free download කරගන්ඩ පුළුවන් App එකක් හොයල දෙන්ඩ පුලුවන්නම් ලොකු දැයක්.....!
    :) :)

    මෙන්න දගලලා දගලලා හොයාගත්තු සිස්ටම් එකක්.....! මේක බලන්ඩකෝ... තාවකාලිකව මේක කොච්චර හොදද...!
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Macho Uba wage adahas bedaganna hoda minnissu dan kale godak aduiii.... Elama kiri Machoooo.... Apple 4s China ekka goda danna pulwan wunoth mata kiyapan massineee