iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mage IPHONE 3gs ekak thiyenne. eke main button eka wada naha. eka hada ganna widihak and , mage phone eka maara slow, apita barida format karanna full?

    ෆෝන් ස හදන තැනකට දීල තාම හදාගන්න වෙන්නේ. software දාල ඕක හදන්න බැ...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    sallli walata hari puluwan da>?


    පුළුවන්. කරන අය කරන වෙබ් ඕනේ තරන් තියෙනවා ඒවා හරියට කරනවා ද කියල නං දන්නේ නැ. හොදට හොයල බලල හොද තැනකට දෙන්න.
     

    sanjugalle

    Member
    Dec 26, 2010
    86
    2
    0
    මේ කෙඅ අන්ලොක් කරගන්න දැනට free විදියක් නං නැ.. :no:


    salli walata karanawanam keeyak withara yawida ? wisthara tikak kiyapan ko machan,,

    kohenda karaganna puluwan nathnam ubada karane ?

    plz help me
     

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    update කරන්න කලින් කාගෙන හරි අහගෙන කරන්න තිබ්බේ. දැන් ඉතින් කරන්න දෙයක් නැ.. තාම අන්ලොක් කරන්න බැ... පුළුවන් නං ගෙවල කරගන්න. free කරන විදියක් නැ

    ok macho meka kiyapan 5.1.1 dan thiyena iso eka back date karanna puluwanda? 5.0 or wena adu ekakata? :rolleyes: