කිසි ගැටළුවක් නැ..
ෆට්ට.. මචන් උබ දන්නවද සිංහලෙන් Status බාර් එකේ වෙලාව හදන්න ?
කිසි ගැටළුවක් නැ..
machan mage IPHONE 3gs ekak thiyenne. eke main button eka wada naha. eka hada ganna widihak and , mage phone eka maara slow, apita barida format karanna full?
waiting for reply bro

ෆට්ට.. මචන් උබ දන්නවද සිංහලෙන් Status බාර් එකේ වෙලාව හදන්න ?
localization එඅක්ට ගිහින් country එක srilanka කියලා දාගන්න.

settings walada ? cydia walada ?sallli walata hari puluwan da>?
mage iphone eka unlock karala denna puluwn da.?
iphone 4
5.1.1 again downgrade 5.1
modem- 4.12.1
settings wala ehema ekak nane machan![]()
මේ කෙඅ අන්ලොක් කරගන්න දැනට free විදියක් නං නැ..![]()
imei number 1 hari serial number 1 hari denna check karanna ........
update කරන්න කලින් කාගෙන හරි අහගෙන කරන්න තිබ්බේ. දැන් ඉතින් කරන්න දෙයක් නැ.. තාම අන්ලොක් කරන්න බැ... පුළුවන් නං ගෙවල කරගන්න. free කරන විදියක් නැ

menna machan IMEI - 012417001848243

ok macho meka kiyapan 5.1.1 dan thiyena iso eka back date karanna puluwanda? 5.0 or wena adu ekakata?![]()

thawa tika kaalayak inna wei oka unlock karanna cost 1 witharak $180 yanawa.![]()
a unata baseband 1 downgrade karanna ba![]()