
අන්ලොක් එකක් නන් වෙඩ කරනවා.. හොදට හොයල බලලා ගන්න..
thx mcn reply ekata....unlock da kiyala dana ganne kohomada,,,
සමහර විට back cover එක මාරු කරලා ඇති. ඔය ඕනේ තරන් තියෙනවා back cover ගන්න. ෆෝන් එක හොදට වෙඩ නන් ගැටළුවක් කරගන්න එපා![]()


ube pathen gathoth uba hithane mokak hondai kiyalada?එක තීරණය වෙන්නේ ඕනේ කරන features අනුව... මේක වෙන කාටවත් කියන්න බැ
iphone 4 baseband 04.12.01 no service ??![]()
1. ජෙල්බ්රෙක් කරනවා කියන්නේ Andorid phone එකක් Root කරනවා වගේ වැඩක්. System folders වලට acess ගන්න එක. jailbrek කලාම ඔනටන crack කරපු software දාගන්න පුළුවන්. සමහර විට ජෙල්බ්රෙක් කලාම software ගැටළු එන්න පුළුවන්. එහෙම වෙන්නේ. ෆොනේ එකට ගලපන්නේ නැති tweaks mods දෙම්මා ම. Apple Sotre එකෙන් විකිනන ඔක්කොම ෆෝන් Original unlock. ගොඩක් වේලට ලොක් වෙලා එන්නේ. mobile Carrier ලාගෙන් Contract වලට ගන්න ඒවා. ඒවා අපිට අන්ලොක් කරගන්න පුළුවන් ගෙවලා.මචන් මම iphone ගැන දන්නේ නැහැ මට පොඩි දේවල් වගයක් තියනවා දන ගන්න පොඩ්ඩක් කියල දෙන්නකෝ.
මචන් මොකක් ද factory unlock ,jail break කියන්නේ ඔය දෙකේ වෙනස...සමහර ය කියනවා ෆොනේ එකක් අරන් unlock කරපුවම software update කෙස් එනවා කියල ඇත්තද එක.. කොහොමද company එකෙන් ගද්දිම unlock phone එකක් කියල හොයාගන්නේ(මම used කරපු එඅකක් ගන්න හිතාගෙන ඉන්නේ).සමහර කට්ටිය කියනවා i phone එකට ලංකාවේ සිම් දමන්න බැහැ සිම් එක කපල දන්නා ඕනේ කියල එක ඇත්තද?.iphone එකට software free තියනවද ?(android) වගේ.නෙත්නම් ඔක්කොම සල්ලි වලටද??..
මේක නිකන් අන්ලොක් කරගන්න විදියක් නැ.. ගෙවලා තාම කරගන්න පුළුවන්..
thnxx machoo.tawa tikak dewal dena ganna ona macho.ජෙල්බ්රෙක් karpu phone apple la denawada.. free softwares attema nedda.okkotama salli gewanna onada machan.සමහර කට්ටිය කියනවා i phone එකට ලංකාවේ සිම් දමන්න බැහැ සිම් එක කපල දන්නා ඕනේ කියල එක ඇත්තද?.Rep+
Keeyak vithra gewanna weida ? mata gewala wede kara ganna widiya kiyla denavda ?