iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    සමහර විට back cover එක මාරු කරලා ඇති. ඔය ඕනේ තරන් තියෙනවා back cover ගන්න. ෆෝන් එක හොදට වෙඩ නන් ගැටළුවක් කරගන්න එපා :rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    සමහර විට back cover එක මාරු කරලා ඇති. ඔය ඕනේ තරන් තියෙනවා back cover ගන්න. ෆෝන් එක හොදට වෙඩ නන් ගැටළුවක් කරගන්න එපා :rolleyes:

    :D:D
     
    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    මචන් මම iphone ගැන දන්නේ නැහැ මට පොඩි දේවල් වගයක් තියනවා දන ගන්න පොඩ්ඩක් කියල දෙන්නකෝ.
    මචන් මොකක් ද factory unlock ,jail break කියන්නේ ඔය දෙකේ වෙනස...සමහර ය කියනවා ෆොනේ එකක් අරන් unlock කරපුවම software update කෙස් එනවා කියල ඇත්තද එක.. කොහොමද company එකෙන් ගද්දිම unlock phone එකක් කියල හොයාගන්නේ(මම used කරපු එඅකක් ගන්න හිතාගෙන ඉන්නේ).සමහර කට්ටිය කියනවා i phone එකට ලංකාවේ සිම් දමන්න බැහැ සිම් එක කපල දන්නා ඕනේ කියල එක ඇත්තද?.iphone එකට software free තියනවද ?(android) වගේ.නෙත්නම් ඔක්කොම සල්ලි වලටද??..
     
    1. ජෙල්බ්රෙක් කරනවා කියන්නේ Andorid phone එකක් Root කරනවා වගේ වැඩක්. System folders වලට acess ගන්න එක. jailbrek කලාම ඔනටන crack කරපු software දාගන්න පුළුවන්. සමහර විට ජෙල්බ්රෙක් කලාම software ගැටළු එන්න පුළුවන්. එහෙම වෙන්නේ. ෆොනේ එකට ගලපන්නේ නැති tweaks mods දෙම්මා ම. Apple Sotre එකෙන් විකිනන ඔක්කොම ෆෝන් Original unlock. ගොඩක් වේලට ලොක් වෙලා එන්නේ. mobile Carrier ලාගෙන් Contract වලට ගන්න ඒවා. ඒවා අපිට අන්ලොක් කරගන්න පුළුවන් ගෙවලා.
     
    • Like
    Reactions: USB3

    USB3

    Member
    Aug 9, 2012
    314
    16
    0
    thnxx machoo.tawa tikak dewal dena ganna ona macho.ජෙල්බ්රෙක් karpu phone apple la denawada.. free softwares attema nedda.okkotama salli gewanna onada machan.සමහර කට්ටිය කියනවා i phone එකට ලංකාවේ සිම් දමන්න බැහැ සිම් එක කපල දන්නා ඕනේ කියල එක ඇත්තද?.Rep+
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    thnxx machoo.tawa tikak dewal dena ganna ona macho.ජෙල්බ්රෙක් karpu phone apple la denawada.. free softwares attema nedda.okkotama salli gewanna onada machan.සමහර කට්ටිය කියනවා i phone එකට ලංකාවේ සිම් දමන්න බැහැ සිම් එක කපල දන්නා ඕනේ කියල එක ඇත්තද?.Rep+

    Apple කවදාවත් ජෙල්බ්රෙක් කරලා ෆෝන් දෙන්නේ නැ. පුළුවන් තරන් එක කරන එක නවතන්න හදනවා මිසක්.

    free ඒවා ඕනේ තරන් තියෙනවා. iTunes එකේ Account එකක් හදාගෙන පුළුවන් ඒවා දාගන්න.

    ලංකාවේ තියෙන ඕනේ සිම් එකක් දන්නා පුළුවන්. දැන් Dialog ලා Micro SIM දෙනවා, එහෙම නැති උනොත් සිම් එක කපලා දාගන්න පුළුවන්. කිසිම ගැටළුවක් නැ..