iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ow through General -> Software Updates

    na ban non-dev account. but other non-devs can update wihtout any issues.

    UDID රෙගිස්ටෙර් කරලා නැති නන phone එකෙන් update ගන්න බැ... Beta 3 downland කරලා දාගන්න එක තමා

    UDID එක දෙන්න reg කරලා දෙන්නන්..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    හරි... රෙගිස්ටෙර් කලා... තව ටිකක අයෙත් බලන්න..
    කොහොම තාම හරි ගියේ නැති නන අයෙත් දාගන්න වෙනවා. දැන් රෙගිස්ටෙර් කරලා තියෙන නිසා අලුතෙන් එනවා ඒවා ෆෝන් එකෙන්ම ගන්න පුළුවන්..
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    හරි... රෙගිස්ටෙර් කලා... තව ටිකක අයෙත් බලන්න..
    කොහොම තාම හරි ගියේ නැති නන අයෙත් දාගන්න වෙනවා. දැන් රෙගිස්ටෙර් කරලා තියෙන නිසා අලුතෙන් එනවා ඒවා ෆෝන් එකෙන්ම ගන්න පුළුවන්..

    same error ban :( it's like SL'd can't reach the update server...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    same error ban :( it's like SL'd can't reach the update server...

    එහෙම වෙන්න විදියක් නැ.. දැන් ඉතින් කරන්න තියෙන්නේ beta3 බාගෙන දාගන්න එක. අලුත් ඒවා ෆෝන් එකක් ගන්න පුළුවන් වෙයි...
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    එහෙම වෙන්න විදියක් නැ.. දැන් ඉතින් කරන්න තියෙන්නේ beta3 බාගෙන දාගන්න එක. අලුත් ඒවා ෆෝන් එකක් ගන්න පුළුවන් වෙයි...

    ow ban downloading the ipsw... thanks for the UDID anyways ;)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් උබ අර ලින්ක් එකක දීලා තිබුන විදිහට ගිහින් UDID එක රෙජිස්ටර් කර ගන්න බැලුවා හරි ගියේ නෑ බං උන් එක එක විස්තර අහලා එවනවා.. මම කුනුහරපෙන් බැනලා මේල් එකක් යැවුවා. ඕක කරගන්න ලේසි ක්‍රමයක් නැද්ද:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    meva aiyye iphone 3g hari 3gs ekak hari (at&T) phone ekak mehe genawama jailbreak karama unlock wenawada?

    ජෙල්බ්රෙක් සහ අන්ලොක් කියන දෙකක්.

    ජෙලබ්රෙක් කලාට අන්ලොක් වෙන්නේ නැ.. ජෙල්බ්රෙක් කරන්නේ File system එකට Access ගන්න.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මමත් උබ අර ලින්ක් එකක දීලා තිබුන විදිහට ගිහින් UDID එක රෙජිස්ටර් කර ගන්න බැලුවා හරි ගියේ නෑ බං උන් එක එක විස්තර අහලා එවනවා.. මම කුනුහරපෙන් බැනලා මේල් එකක් යැවුවා. ඕක කරගන්න ලේසි ක්‍රමයක් නැද්ද:P

    මට PM එකක් දා.... මම කරලා දෙන්නන්.. තව 30 ඉතුරු වෙලා තිබේ.. :rolleyes:
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    ජෙල්බ්රෙක් සහ අන්ලොක් කියන දෙකක්.

    ජෙලබ්රෙක් කලාට අන්ලොක් වෙන්නේ නැ.. ජෙල්බ්රෙක් කරන්නේ File system එකට Access ගන්න.

    1)jailbreak karanna one unlock karanna issellada unlock karata passeda?
    oyage site eka refer kara ....

    2)iPhone එකක් හරි iPad, iTouch එකක් බාවිතා කරන්න කට්ටිය ඉතින් Apps බාගන්නේ itnues Store එකෙන්. මේකට ඉතින් ගොඩක් හොද ඒවාට ගෙවන්න ඕනේ. එහෙම ගෙවන්න බැරි කමක් තියෙන කෙනෙක්ට ඉතින් මේවා Free දාගන්න පුළුවන්. අනිවාර්යෙන් ම ඔයාලගේ ඩිවයිස් එක ජෙල්බ්රෙක් කරගන්න ඕනේ. මේක කරන්න කොහොමද කියල අපේ ජෙල්බ්රෙක් උදව් කැටගරි එකේ තියෙන ඔයාලගේ ඩිවයිස් එකට අදාල පොස්ට් එක බලන්න.

    jail break udaw categery eke tiyenne ,

    Power, Home Button නැතිව DFU යන හැටි kiyana post eka witharaine.. jailbreak gana tiyena link ekakat tiyenawanam dennako
     
    1) කලින් කිව්වා වගේ මේක දෙකක්. අන්ලොක් කරන්නේ IMEI එක බාවිතා කරලා. එක ජල්බ්රෙක් එකට සම්බන්ද නැ. නමුත් පරණ device , 3G, 3GS වගේ ඒවා ජෙල්බ්රෙක් කරලා සොෆ්වෙයර් හැක් එකකින් අන්ලොක් කරන්න පුළුවන්. දන අළුත්න් එන ඒවා එහෙම කන්න බැ,

    එක නිසා අන්ලොක් කරන එකට ජෙල්බ්රෙක් බලපාන්නේ නැ දැන්..

    ලොක් වෙලා තියෙං ෆෝන් activate කරගන්න පුළුවන් ජෙල්බ්රෙක් කලාම.

    2) පොස්ට් එක පබ්ලිස් කරලා නැ.. :dull: දැන් දැක්කේ.
    මොකක් device එක .. දැනට තියෙං ගොඩක් device ජෙල්බ්රෙක් කරන්න පුළුවන්.
    6.1.3 නන් තියෙන්නේ ජෙල්බ්රෙක් කරන්න බැ... :no:

    device model එක කිවොත් හෙල්ප් එකක් දෙන්න පුළුවන්
     
    mata us walin phone ekak hambenawa.3gs kiyala thama danata danne.:confused:.hambunama device eke wadi wisthare ahagannam.godak sthuthi relpy karata
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mata us walin phone ekak hambenawa.3gs kiyala thama danata danne.:confused:.hambunama device eke wadi wisthare ahagannam.godak sthuthi relpy karata

    එල... විස්තර දෙන්න.. US වලින් එනවා නන සමහර විට ලොක් එකක් වෙන්න ඇති...
    බලමු... :yes:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    mage kalin thibbe real racing 2 eka lagadi update keruwa eka real racing 3 ekata dan game eka load weddima crash wenawa apahu hoem eka ta yanawa thawa injustise god amoung us game ekath hitapu gaman crash wenda gatta play wenne na mokda me ane dannawanan kiyanda ?

    dispicable game ekanan wada