මගේ තාත්තාට තියෙන්නේ Iphone 5 එකක් , එකේ wifi enable කළාම මගේ router එක පෙන්නනවා, ඒත් connect වෙන්නේ නෑ. Bluetooth වලටත් එහෙමමයි. කොහොමද මේ ප්‍රශ්නය විසඳන්නේ??
මගේ තාත්තාට තියෙන්නේ Iphone 5 එකක් , එකේ wifi enable කළාම මගේ router එක පෙන්නනවා, ඒත් connect වෙන්නේ නෑ. Bluetooth වලටත් එහෙමමයි. කොහොමද මේ ප්‍රශ්නය විසඳන්නේ??
මොනම WiFI එකක් වත් වැඩ කරන්නේ නැදද ?Machan mage iPhone 4 eke visthara mama umbata kalin kiwwa mathakai neda macho
iPhone 4 locked by UK three
iOS 7.03
Modem Firmware eka 04.12.09
mama meka unlock karagannawa nam mama meka downgrade karanda one Modem firmware keeyatada and iOs keeyatada machan. iOs 7.0.3 Downgrade karanda kramayak hambunamata kiyapan mona versions walatada downgrade karanda one kiyala. (unlock karana vidihath kiyala diyan)




Meka jailbreak unlock karaganna vidihak thiyeida?
Mama redsn0w valin tethered jailbreak karala ultrasn0w dala baluva no luck.
ultrasn0w fixer ekath try kara etha hari giye naa.
iPad baseband yanna baluvama serial eka anuva meka support na vage..
Help ekak dendooo..
iPhone 3GS
IOS 5.1
Baseband 05.16.05
Serial QR20634XXXX
අලුත් මොඩල් එකට නන බැ.... දුක තමා ඉතින්...
ටර්බෝ සිම් එකෙන් වත් කරගන්න...



Iphone 5s original ෆෝන් එකක් කොළබ අවටින් ගන්න තියෙන හොද තැන් කියන්නකෝ? Iphone 5s original & fake ඒවා අදුර ගන්නේ කොහොමද?
iphone use karala tiyenawa nam meeta kalin hoyanna puluwan.
nattahm emei eka apple site eke check karala balanna..