iphone ගැන ඕනේ දෙයක්...

shaggysan

Member
Feb 18, 2010
43
2
0
Colombo
meva, mage iphone1 4s1, gevey unlocked..
ios 5.0.1 duwanne,jailbroken.. mage laga gevey1k tiyanawa ios 7.0.4 support karana, update karanna kalin baseband preserve karanna oneda???karanawanam kohomada karanne??? ios 7.0.4 untethered jailbreak tiyada???
 
mithunmaxxx

Junior member
  • Oct 20, 2007
    116
    8
    18
    Iphone 4s ekak front cover eka relapse krgnna onna cover eka crak wela tiynnae touch dispaly work 100 % machnla cover eka relapse krkota diplay ekae idanma replase krnna onda?netnam cover eka witrak danna puluwnda?
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං... මේක iPad ප්‍රශ්නයක්. සමහර විට iPhone තියෙන අයටත් මේක වෙලා තියෙන්න පුළුවන්.

    iPad 2 WiFi Only.
    iOS7 ඉස්සෙල්ලම ආපු version එකට update කරල තියෙන්නෙ.

    මේ ඊයෙ පෙරේදා ආපු evais0n ලා ගෙ jailbreak එක දාල බැලුව. හැබැයි වැඩේ සාර්ථක වුණේ නැහැ. :baffled::baffled:

    අන්තිම step එකට එනකල් සේරම හොඳට ගියා. evais0n icon එක පවා ආව. ඔක්කොම steps ටික යනකල් කිසිම ගැටළුවක් නැතිව වාර කීපයක් ම restart වෙලා Done කියල ආවට පස්සෙ Pad එක ආයෙත් restart වුණා. ඊට පස්සෙ Apple logo එකට ඇවිත් දිගටම restart වෙනව විතරයි. එතනින් එහාට යන්නෙ නැහැ.

    දැන් මේකට කරන්න තියෙන හොඳම විසඳුම මොකද්ද? :confused:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519

    DFU mode ekata gihin itunes walin restore karanna. ethakota hari.

    DFU mode ekata yanne, hold the power button and home button together for 10 seconds and release the power button and hold home button for 5 secs. Then you'll get a notification in Itunes and press yes. Vola now you are in recovery mode.
     
    Thanks Machan...