iphone ගැන ඕනේ දෙයක්...

TIRON87

Member
Dec 15, 2013
42
0
0
Nuwara Eliya
මචං... මේක iPad ප්‍රශ්නයක්. සමහර විට iPhone තියෙන අයටත් මේක වෙලා තියෙන්න පුළුවන්.

iPad 2 WiFi Only.
iOS7 ඉස්සෙල්ලම ආපු version එකට update කරල තියෙන්නෙ.

මේ ඊයෙ පෙරේදා ආපු evais0n ලා ගෙ jailbreak එක දාල බැලුව. හැබැයි වැඩේ සාර්ථක වුණේ නැහැ. :baffled::baffled:

අන්තිම step එකට එනකල් සේරම හොඳට ගියා. evais0n icon එක පවා ආව. ඔක්කොම steps ටික යනකල් කිසිම ගැටළුවක් නැතිව වාර කීපයක් ම restart වෙලා Done කියල ආවට පස්සෙ Pad එක ආයෙත් restart වුණා. ඊට පස්සෙ Apple logo එකට ඇවිත් දිගටම restart වෙනව විතරයි. එතනින් එහාට යන්නෙ නැහැ.

දැන් මේකට කරන්න තියෙන හොඳම විසඳුම මොකද්ද? :confused:

OTA Update කරානම් JB කරහම ඔය වගේ ලෙඩ එනවා. අයේ Fimeware එක බාගෙන Restore කරලා JB කරන්න
 
manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    OTA Update කරානම් JB කරහම ඔය වගේ ලෙඩ එනවා. අයේ Fimeware එක බාගෙන Restore කරලා JB කරන්න

    ඔව් මචං. Thanks. OTA කලාම එහෙම වෙනව කියලත් තිබුණ තමයි. :yes: මම තව විස්තර ටිකක් හොයල බැලුව.

    iPad 2 wifi only මොඩ්ල් එකට මේ අවුල හැමෝටම ඇවිත් තියෙනව. ගොඩක් complaints දාලා තිබුණලු. evais0n ලා ඒ ගැන site එකෙත් පස්සෙ දාලා තිබුණ. දැන් ආපහු ඒකට fix එකක් එක්කම අලුත් version එකක් එවල තියෙනව. :yes:

    මම දැන් iOS 7.0.4 firmware එක download කරලම දාලා අලුත් JB එක දැම්ම. දැන් හරියටම වැඩ. කිසිම අවුලක් නෑ. කලින්ට වඩා speed එකත් හොඳයි. :)

    හැබැයි ආයෙත් පරණ version eken JB කරන්න ගියොත් මේ case එක ඒ විදිහටම වෙනව. :baffled:

    තව මේ වගේ අවුලක් ආපු අය ඉන්නව නම් මේක helpful වෙයි.
    JB කරන්න කලින් අනිවාර්යෙන්ම backup කරගන්න. නැත්තං සේරම ආයෙ මුල ඉඳන් දාන්න ගියාම ඉතින් ලේසි ‍නෑ වැඩේ. :sorry::sorry:
     
    12milan

    Member
    Aug 30, 2011
    355
    14
    0
    මුලින්ම ස්ටර්ට් බුට්ටන් එක ඔබල ඉට පස්සෙ හොම් බුටන් එක තප්පර 10 ඔබගෙන ඉදල ස්ටර්ට් බටන් එක අත අරින්ඩ.
    ඉට පස්සෙ itune කනෙක්ට් කරන්ඩ ita passe itune conect karala firmware eka reinstal karanda:yes::yes::yes::yes:
     
    imeshSJ

    Member
    Jul 26, 2007
    872
    12
    0
    machan mage iphone 4ns eka battery eka ikmanata bahinawa. yesterday 4n eka eka paratama off una battery low wela but charge ekata gahala on kalama 15% pennanwa. mokakda danne na neda case ela battery eka maru karana weida
     
    Sudheera90

    Member
    Jan 1, 2010
    13
    0
    0
    machanla, japan valin gennapu iphones factory unlock karanna baida..?cost eka vadida..?
    mata kenek kiwwa japan iphones unlock karala vadak naha cost rs.20,000k vitara yanawa kiyala..eka attakda..? danna kenek innawanam kiyannakoooooooo..loku udawwak..
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    machanla, japan valin gennapu iphones factory unlock karanna baida..?cost eka vadida..?
    mata kenek kiwwa japan iphones unlock karala vadak naha cost rs.20,000k vitara yanawa kiyala..eka attakda..? danna kenek innawanam kiyannakoooooooo..loku udawwak..

    20ta karanna puluwan nam loku deyak 25+ yanwa
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ඔව් මචං. Thanks. OTA කලාම එහෙම වෙනව කියලත් තිබුණ තමයි. :yes: මම තව විස්තර ටිකක් හොයල බැලුව.

    iPad 2 wifi only මොඩ්ල් එකට මේ අවුල හැමෝටම ඇවිත් තියෙනව. ගොඩක් complaints දාලා තිබුණලු. evais0n ලා ඒ ගැන site එකෙත් පස්සෙ දාලා තිබුණ. දැන් ආපහු ඒකට fix එකක් එක්කම අලුත් version එකක් එවල තියෙනව. :yes:

    මම දැන් iOS 7.0.4 firmware එක download කරලම දාලා අලුත් JB එක දැම්ම. දැන් හරියටම වැඩ. කිසිම අවුලක් නෑ. කලින්ට වඩා speed එකත් හොඳයි. :)

    හැබැයි ආයෙත් පරණ version eken JB කරන්න ගියොත් මේ case එක ඒ විදිහටම වෙනව. :baffled:

    තව මේ වගේ අවුලක් ආපු අය ඉන්නව නම් මේක helpful වෙයි.
    JB කරන්න කලින් අනිවාර්යෙන්ම backup කරගන්න. නැත්තං සේරම ආයෙ මුල ඉඳන් දාන්න ගියාම ඉතින් ලේසි ‍නෑ වැඩේ. :sorry::sorry:

    Evasi0n aluth Jailbreak ekak release kala iPad mini eke thiyena bugs fix karanna mama hithanne iPad2 eketh bugs hadala athi. Umba kokatath machan 7.0.4 ekata restore karala jailbreak karapan.
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    Meka boruwak ban. Ios 7 hodatama speed. speed eke wenasak wela neha ban. mama gawa thiyenneth iphone4 ekak. niyameta wada. Owa boru katha ban.

    pala pako ubagawa thiyenne i4 ne ae nisa uba danne i4 gena vitharai
    mama iphone technician ok, iphone kiyanne monada kiyala hodata mama dannawa, ubata kiyannath hithinne aeth machan mama use karanne iphone5s 1k machan
    :yes: