iphone ගැන ඕනේ දෙයක්...

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ මල ඉලව් itunes මට හිසරදයක් ring tone එකක් දාගන්ඩ මේකේ මැරෙන්ඩ ඕන video එකක් දාගන්ඩ එහෙම කරුමයක් මම කලින් බවිත කරේ itools කියන software එක එකනං මරු එත් මේදවස්වල අලුත් itunes එක එකට support කරන්නේ නැ උන්ගේ අවුලක් එකේ නං හරිම ලේසි කරන්ඩ කිසිමදෙයක් නැ drag drop කරන කොට එකෙන්ම automatic හදාගන්නවා ringtone වලටත් එහෙම තම සුපිරි බඩුවක්
    මිට කලින් තෙරෙඩ් එකේ දාපු එකත් මල විකාරයක් එකත් amarui මචන්ලා තව ලේසි එකක් නැද්ද ?
    :frown::):dull:

    Machan itunes walinuth drag-and-drop support karanawa. sync karanna one na. "Manually manage music and movies" kiyana option eka enable karanna.

    eeta passe "On this iPhone" tab ekata gihin songs drag-and-drop karanna puluwan. Videos, Music, Ringtones wada karanawa. ID3 tags edit karannath puluwan.

    VI2ZhfG.png
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,595
    113
    එක තැනක නෑ
    WIN_20140505_114629.jpg

    මචන්ලා මගේ iPhone 5c එක F/U වෙනද දාලා තියන්නේ තව දවස් ගානක් යයි එකට. 3-10 days කියලා තමයි සෙලර් කිව්වේ. ලෝකඩ් නෙට්වර්ක් එක තමයි UK Vodafone. iOS 7.1 එක R-sim 9 වලින් අන්ලොක් වෙන්නේ නැහැ.මොකද UK නෙට්වර්ක් එකක් නිසා වෙනද ඇති. UK vodafone 5c එකක් අන්ලොක් කරන r-Sim සිම් එකක් තියනවා නම් මට කියපල්ලා. මට ඕනේ මේකඇක්ටිව් කරගන්ඩ විතරයි මොකද F/U වෙනද දාලා තියන නිසා. ඇක්ටිව් කරලා දෙනවට මම ගානක් දෙන්නම්. මට R-sim එක ඕනේ නැහැ, පොඩ්ඩක් අරන් ඇක්ටිව් කරගන්ඩ විතරයි ඕනේ.මම නාවල ඉන්නේ. ළඟ පාත තියන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලා. එහෙමත් නැත්තම් iOS 7.1 Sim activation bypass (iCloud lock nemei just sim activation) කරන්ඩ පුළුවන් නම් ඒක කියපල්ලා. තැන්ක්යූ වේවා මචන්ලා!!
     
    machan godak R-SIM iOS 7.1 ekka wada karanne na. mage dekak thibuna ekakwath wada na. Poddak shop ekakata oluwa dala balanna.
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    WIN_20140505_114629.jpg

    මචන්ලා මගේ iPhone 5c එක F/U වෙනද දාලා තියන්නේ තව දවස් ගානක් යයි එකට. 3-10 days කියලා තමයි සෙලර් කිව්වේ. ලෝකඩ් නෙට්වර්ක් එක තමයි UK Vodafone. iOS 7.1 එක R-sim 9 වලින් අන්ලොක් වෙන්නේ නැහැ.මොකද UK නෙට්වර්ක් එකක් නිසා වෙනද ඇති. UK vodafone 5c එකක් අන්ලොක් කරන r-Sim සිම් එකක් තියනවා නම් මට කියපල්ලා. මට ඕනේ මේකඇක්ටිව් කරගන්ඩ විතරයි මොකද F/U වෙනද දාලා තියන නිසා. ඇක්ටිව් කරලා දෙනවට මම ගානක් දෙන්නම්. මට R-sim එක ඕනේ නැහැ, පොඩ්ඩක් අරන් ඇක්ටිව් කරගන්ඩ විතරයි ඕනේ.මම නාවල ඉන්නේ. ළඟ පාත තියන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපල්ලා. එහෙමත් නැත්තම් iOS 7.1 Sim activation bypass (iCloud lock nemei just sim activation) කරන්ඩ පුළුවන් නම් ඒක කියපල්ලා. තැන්ක්යූ වේවා මචන්ලා!!

    Uk lock ios 7.1 thiyana ewa unlock karanna ba, japan USA ewa puluwan. Rsim mini plus 2 eka 7.1 ewata weda karanwa,but UK ewata ba
    .
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha