iphone ගැන ඕනේ දෙයක්...

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    uba mona hithakinda 6 ekak jailbreak karanne. :( app ekak nadda bun.
    man gawa dan thiynne 4s ekak 6plus ekata yanna baluwe. eth s6 edge eka dakkata passe yana ena man na wage mata :sorry::sorry::sorry:

    Jailbreak nathuwa wedak na ban. Genwa dawsame jailbrek kala:rofl:
    Hithunoth 8.2 dagannwa heta dihata.
    6+ eka nam loku wadi ban. 5s eka use karala meka use karaddi loku wenask thiynwa.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන්ලා මගේ තියෙන්නෙ 4s එක්ක.
    මට දැනගන්න ඕනේ මම වෙන කෙනෙකුට කෝල කරද්දි එහාපැත්තෙ කෙනා වෙයිටින් කියල වැටෙන්න හදාගන්නෙ කොහොමද කියල. මට ඒක පෙන්නන්න නෑ බන්.
    අනික මට කෝල් එකක් ආවාම අන්වර් කරල ටික්ක තප්පර 3ක් විතර යනකම් රිග්න්ස් යනවනේ
    ඒකට මොකද කරන්නෙ.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මචන්ලා මගේ තියෙන්නෙ 4s එක්ක.
    මට දැනගන්න ඕනේ මම වෙන කෙනෙකුට කෝල කරද්දි එහාපැත්තෙ කෙනා වෙයිටින් කියල වැටෙන්න හදාගන්නෙ කොහොමද කියල. මට ඒක පෙන්නන්න නෑ බන්.
    අනික මට කෝල් එකක් ආවාම අන්වර් කරල ටික්ක තප්පර 3ක් විතර යනකම් රිග්න්ස් යනවනේ
    ඒකට මොකද කරන්නෙ
    .

    ow bun mala redda. eka fix karaganne kohomada
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ow bun mala redda. eka fix karaganne kohomada

    දන්නෑ මචන්. ඒකයි මාත් මෙකේන් ඇහුවේ
    මචන් ඔයාගේ ෆෝන් එකෙන් වෙන කෙනෙකුට ගද්දි එයා තව කෝල් එකකනම්
    ඔයට වෙයිටින් කියල පේනවද?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දන්නෑ මචන්. ඒකයි මාත් මෙකේන් ඇහුවේ
    මචන් ඔයාගේ ෆෝන් එකෙන් වෙන කෙනෙකුට ගද්දි එයා තව කෝල් එකකනම්
    ඔයට වෙයිටින් කියල පේනවද?

    Google search karanne naththe ai ban?
    Settings walin enable call waiting. Naththam GSM stabdard code ekakuth thiyenawa *22... Wage ekak mathaka na.
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා මගේ තියෙන්නෙ 4s එක්ක.
    මට දැනගන්න ඕනේ මම වෙන කෙනෙකුට කෝල කරද්දි එහාපැත්තෙ කෙනා වෙයිටින් කියල වැටෙන්න හදාගන්නෙ කොහොමද කියල. මට ඒක පෙන්නන්න නෑ බන්.
    අනික මට කෝල් එකක් ආවාම අන්වර් කරල ටික්ක තප්පර 3ක් විතර යනකම් රිග්න්ස් යනවනේ
    ඒකට මොකද කරන්නෙ.

    waiting nam set wela na thwa. habai weda kranwa mama dekala thiynwa.

    call answer karana bug eka matath thiynwa, 8.1.2 thiyenne mage, jailbreak eken passe wenna one mata nam une. eka echchra awlak na.
     

    mc_wolf

    Member
    Mar 1, 2015
    118
    40
    0
    Bad, sometimes good
    මචන් මේක ලොකු හෙල්ප් එකක් ඒ තමයි iphone එක itunes කනෙක්ට් කරන්නේ නැතුව pc එකෙන් wifi හරහා විඩියෝස් එහෙම යවාගන්න ක්‍රමයක් තියනවද? ලේසිම ක්‍රමේ මොනවද?
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Google search karanne naththe ai ban?
    Settings walin enable call waiting. Naththam GSM stabdard code ekakuth thiyenawa *22... Wage ekak mathaka na.

    ගූගල් කර බන්. යූ ටියුබ් පීරුවා.
    සෙටින්ග් වලින් එනේබල් කරල තියෙන්නෙ.
    මම කියන්නෙ මචන් මම වෙන කෙනෙකුට කෝල කරද්දි එයා තව කෝල් එකක නම් ( එයාට රිග්න්ස් යනවා) මට මගේ ඩිස්ප්ලේ එකේ වෙයිටින් කියල නොපෙනෙන එක ගැන. ඩයිවට් නම් ඩයිවට් නම්බර් බිසී නම් බසී කියල පේනව වගේ වෙයිටින් කියල නොපෙනෙන එක ගැන.
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    machan man iphone 5s ekak ganna hithan inne..
    thama ekak set une nam neh.. hoyanne space gray 16GB ekak.

    mata iphone gana danuma godak adui
    ikman eke thiyenawa.. eeth eka original da fake da kiyala kohomada machan man hoyaganne ( mudal watinakamin nathuwa) ?

    thawa machan iphone ekak ganiddi man monada danaganna oni?
    please kawuru hari kiyala denna.

    Thank you..