iphone ගැන ඕනේ දෙයක්...

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Iphone 5 ekak labuna eke icloud lock wela thiyenne . wale inna gembawa ain karaganna ane udawwak dennako sahodarayini

    දනගෙනද ඕක ගත්තේ? අයි විහින් අමාරුවේ වැටෙන්නේ. අපරාදේ. bypass කලත් සිග්නල් එන්නේ නැ හරියට. :no:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Please Help

    ෆෝන් කඩේකට යන්න කලින්. ෆුල් බැකප් එකක් ගහලා . recovery mode දාලා iTunes වලින් Restore කරලා බලන්න...

    එත් හරි ගියේ නැතිතන්. වගකීමක් තියෙන තැනකින් බලවා ගන්න.
     

    wiskoththa

    Active member
  • Aug 21, 2006
    375
    24
    28
    option ekak tiyenawada mama call ekak gaththama anith kena call ekaka innawa (waiting) kiyala denaganna. parana nokia phones walat meka pennuwa
     

    Iroshan2008

    Junior member
  • May 3, 2008
    60
    13
    8
    Gampaha
    :no:
    ios-8-1-cellular-settings-voiceanddata.jpg
    ios-8-1-cellular-settings.jpg
    mage thiyenne i phone 5 ekak eke 8.3 update eka. eke voice and data wala 3G hari 4G hari dam mahama samahara welawata signal drop wenawa serching watenwa ekko no service. data off karana welawata voce kiyana eka 2G danna wenwa. nathnam samahara welawata oya lede enawa. me kauruhari dannawada .meka wenne dialog sim walata withrada. voice kiyana eka 2G da tiyenna oni.data off karapuhama data & voice kiyana eka voice witharak wenawa. me screen shot age ewa newe.mama use karann dialog sim ekak post paid.eke LTE na 4G Witharai.


    kalin version eke tibila thienawa data wenamai voice wenamai 8.3 di 2kama ekata HD VOICE
    fig-28-ios-cellular-data-settings-100571622-orig.png

    Turn-on-Verizon-iPhone-6-Voice-Data-620x551.jpg


    ME OPTION EKA HINDA VOICE AND DATA EKA PARA USE KARANNA PULUWAN CALL EKAK GANIDDI DATA OFF WENNE NA. signal lost wena ekai aula. 2G dala wadak naha ne.
    a>
    a>
    a>
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචංලා viber, Whatsapp දාගන්න පුලුවන්ද 3Gs එකකට, :oo: ios 6.1
    පරණ version එකක් හරි insall කරන්න පුලුවන්ද?.
     

    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    ipad ekak hambuna.eka icloud lock wela tiyenne.. unlock karanna widihak dannawada? email ekai password ekai ne. please help..
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    මචන් මට Apple iPhone 5s used 4n එකක් ගන්න ඕනේ මම මීට කලින් apple 4n use කරලා නැ 4n එක ගන්න කලින් මොනවගේ දේවල්ද මචන් දැනගන්න ඕනේ..පුළුවන්නම් උදව්වක් දෙන්න..:)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මට Apple iPhone 5s used 4n එකක් ගන්න ඕනේ මම මීට කලින් apple 4n use කරලා නැ 4n එක ගන්න කලින් මොනවගේ දේවල්ද මචන් දැනගන්න ඕනේ..පුළුවන්නම් උදව්වක් දෙන්න..:)

    මේක කියවන්න.

    iphone-එකක්-ගැනීමට-පෙර
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    machan iPhone 5s ekei 6 ekei loku difference ekak thiyenawada? 5s ekak ganna baluwe. 6 ekakata yanna salli madi. dan 6, 6+ awilla thiyena eke 5s ekakata yana eka aparadeda? podi advice ekak deepallaa.

    mama 5s eke idan 6 ekata giyama loku wenasak theruna. speed,cam quality eka ehema godak hodai.
    5s ekata wada nam godak hodai 6 eka mata nam.
    6 ekta yanna bari nam 5s ekak ganna. thama 5s ekath patta.
     

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචන්ලා..ios 8.4 වලට අප්ඩේට් කරට පස්සේ සිංහල ෆොන්ට්ස් පට්ට ලොකුවටනේ පෙන්නේ.. මේක හදාගන්න ක්‍රමයක් තියනවද?
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මචන්ලා..ios 8.4 වලට අප්ඩේට් කරට පස්සේ සිංහල ෆොන්ට්ස් පට්ට ලොකුවටනේ පෙන්නේ.. මේක හදාගන්න ක්‍රමයක් තියනවද?

    ow tikak lokuwta penne. eka hadanna ba wage machan.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,006
    9,590
    113
    එක තැනක නෑ
    mama 5s eke idan 6 ekata giyama loku wenasak theruna. speed,cam quality eka ehema godak hodai.
    5s ekata wada nam godak hodai 6 eka mata nam.
    6 ekta yanna bari nam 5s ekak ganna. thama 5s ekath patta.

    matath asawa thiyanne 6 ekakata yanna. December wenakan hitiyoth nam ganna puluwan 6 ekak. echchara kal inna amarui ban. 5s ekak ganna hithenneth naha. danata wena option ekakuth naha. gewanna denneth nahane neda ban? 50k 60k eka para deela ithuru tika.