Iphone 5 ekak labuna eke icloud lock wela thiyenne . wale inna gembawa ain karaganna ane udawwak dennako sahodarayini
දනගෙනද ඕක ගත්තේ? අයි විහින් අමාරුවේ වැටෙන්නේ. අපරාදේ. bypass කලත් සිග්නල් එන්නේ නැ හරියට.

Iphone 5 ekak labuna eke icloud lock wela thiyenne . wale inna gembawa ain karaganna ane udawwak dennako sahodarayini

Please Help
දනගෙනද ඕක ගත්තේ? අයි විහින් අමාරුවේ වැටෙන්නේ. අපරාදේ. bypass කලත් සිග්නල් එන්නේ නැ හරියට.![]()
Ado kiyapanko machn salli deela hari u tube video down krnna puluwan app akak
ios 6.1machan apps lock karanne kohomada
මචන් මට Apple iPhone 5s used 4n එකක් ගන්න ඕනේ මම මීට කලින් apple 4n use කරලා නැ 4n එක ගන්න කලින් මොනවගේ දේවල්ද මචන් දැනගන්න ඕනේ..පුළුවන්නම් උදව්වක් දෙන්න..
machan iPhone 5s ekei 6 ekei loku difference ekak thiyenawada? 5s ekak ganna baluwe. 6 ekakata yanna salli madi. dan 6, 6+ awilla thiyena eke 5s ekakata yana eka aparadeda? podi advice ekak deepallaa.
මචන්ලා..ios 8.4 වලට අප්ඩේට් කරට පස්සේ සිංහල ෆොන්ට්ස් පට්ට ලොකුවටනේ පෙන්නේ.. මේක හදාගන්න ක්රමයක් තියනවද?
mama 5s eke idan 6 ekata giyama loku wenasak theruna. speed,cam quality eka ehema godak hodai.
5s ekata wada nam godak hodai 6 eka mata nam.
6 ekta yanna bari nam 5s ekak ganna. thama 5s ekath patta.