face time kiyanne iphone to iphone video call ganna eka...3G ho Wifi walin..
iphone 6 eke 4g model kiyala ekak thiyada machan..kohomada model number eken meka hoya ganne..?
face time kiyanne iphone to iphone video call ganna eka...3G ho Wifi walin..
iphone 6 eke 4g model kiyala ekak thiyada machan..kohomada model number eken meka hoya ganne..?
Ehema Ne Machan.
http://www.apple.com/au/iphone/compare/
16gb, 64gb, 128gb kiyala enne storage capacity anuwa. Puluwannam 6s 64gb ekakata wage yanna balanna.

Ehema Ne Machan.
http://www.apple.com/au/iphone/compare/
16gb, 64gb, 128gb kiyala enne storage capacity anuwa. Puluwannam 6s 64gb ekakata wage yanna balanna.
![]()
5 eka saha ita passe apu okkogema 4g thiyenawa mchn


මචන් මට කියනවද ප්‍රිමියම් ඇප්ස් නිකන් ගන්න පුළුවන් සයිට් එකක් (අයි ෆෝන් 4 එකකට.). ඒවා නිකම්ම ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද ? ජේල් බ්රේක් කරන්නේ නැතිව.![]()

තැන්ක්ස් මචන්jailbreak nokara premium apps ganna ba bn..ios 7 nisa kohomada danne na..
jailbreak karalama ganninko bn ithin![]()
. මගේ නෙමෙයි බන් ෆෝන් එක පොර කැමති නැහැ ජේල් බ්රේක් කරන්න.
තැන්ක්ස් මචන් උදව් කරාට
+මචංලා, මං iphone 6s එකක් ගන්නයි ඉන්නේ. ඉතින්, මට දෑනගන්න ඕනේ, sealed pack එකෙක් ගද්දි මොනද check කරන්න ඕන දෙවල් කියලා. කොහොමද එක original කියල හදුන ගන්නේ කියලා. මොකද ලංකාවේ ඕන තරම් resealed කරපුව තියෙන නිසා. plz මේ ගෑන දන්න අය හෙල්ප් කරහං..
තව දෙයක්, මට මෙහෙම දෙයකුත් උනා. seal pack එක කඩන්න කලින් imei එක check කරද්දි, invalid imei කියලා වෑටුනා. මන් use කලෙ http://iphoneimei.info/ කියන site එක. එතකොට shop එකේ උන් කිවුවා, ඕව third party site, ඕව වල database updates වෙන්නේ නෑහෑ කියලා. apple site එකෙන් check කරන්න කියල. (https://checkcoverage.apple.com/) එහෙම බෑලුවම not activated yet කියලා පෙන්නුව. එත් මචං මට තියෙන අවුල, එ seal pack හෙන artificial look එකක් තියෙන්නේ. සමහරක් එව වල damages හිටං තිබ්බා.
ඉතිං මං කොහොමද හොඳ එකක් හොයගන්නේ? imei check කරන්න හොඳම site එක මොකද්ද? ඈයි අරම වුනේ??
haffa. ehemda. mam nam Lifeproof case ekak daala thiyenne. awrudu 2 kata lifeproof case 2 k ganna una. hitha ganinko pawichchiya.ටෙම්පරඩ් වීදුරුව නන් මෙලෝ රහක් නැ... ඉක්මනට ක්‍රැක් වෙනවා ..
kelinma applestore ekenma genna gaththoth narakada?
haffa. ehemda. mam nam Lifeproof case ekak daala thiyenne. awrudu 2 kata lifeproof case 2 k ganna una. hitha ganinko pawichchiya.
lankawata ship karanawada ? courrier charges tax ekka kiyak wage weida?
මන් නන කෙස් වලට කැමතිම නැ.. වීදුරුව බේරගන්න තමා ටෙම්පර්ඩ් එක ගැහුවේ...kelinma applestore ekenma genna gaththoth narakada?
machan Iphone unlock karanne khoomada..cuntry lock ena ewa.
hora widiyata karanna kramayak nadda machanz ?



no idea machan. I am not in SL. Just login to their site and see.
මන් නන කෙස් වලට කැමතිම නැ.. වීදුරුව බේරගන්න තමා ටෙම්පර්ඩ් එක ගැහුවේ...[/QUOTE]
ow eththa case eka nethuwa thamai niyama feeling eka enne.මන් නන කෙස් වලට කැමතිම නැ.. වීදුරුව බේරගන්න තමා ටෙම්පර්ඩ් එක ගැහුවේ...
එක ඇත්ත... එත් ෆෝන් එකක් තියෙන්න ඕනේ ෆෝන් එකක් විදියට 