iphone ගැන ඕනේ දෙයක්...

lkmagz

Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    help

    මචංලා, මං iphone 6s එකක් ගන්නයි ඉන්නේ. ඉතින්, මට දෑනගන්න ඕනේ, sealed pack එකෙක් ගද්දි මොනද check කරන්න ඕන දෙවල් කියලා. කොහොමද එක original කියල හදුන ගන්නේ කියලා. මොකද ලංකාවේ ඕන තරම් resealed කරපුව තියෙන නිසා. plz මේ ගෑන දන්න අය හෙල්ප් කරහං..

    තව දෙයක්, මට මෙහෙම දෙයකුත් උනා. seal pack එක කඩන්න කලින් imei එක check කරද්දි, invalid imei කියලා වෑටුනා. මන් use කලෙ http://iphoneimei.info/ කියන site එක. එතකොට shop එකේ උන් කිවුවා, ඕව third party site, ඕව වල database updates වෙන්නේ නෑහෑ කියලා. apple site එකෙන් check කරන්න කියල. (https://checkcoverage.apple.com/) එහෙම බෑලුවම not activated yet කියලා පෙන්නුව. එත් මචං මට තියෙන අවුල, එ seal pack හෙන artificial look එකක් තියෙන්නේ. සමහරක් එව වල damages හිටං තිබ්බා.

    ඉතිං මං කොහොමද හොඳ එකක් හොයගන්නේ? imei check කරන්න හොඳම site එක මොකද්ද? ඈයි අරම වුනේ??
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන් මට කියනවද ප්‍රිමියම් ඇප්ස් නිකන් ගන්න පුළුවන් සයිට් එකක් (අයි ෆෝන් 4 එකකට.). ඒවා නිකම්ම ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද ? ජේල් බ්රේක් කරන්නේ නැතිව. :oo:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මචන් මට කියනවද ප්‍රිමියම් ඇප්ස් නිකන් ගන්න පුළුවන් සයිට් එකක් (අයි ෆෝන් 4 එකකට.). ඒවා නිකම්ම ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද ? ජේල් බ්රේක් කරන්නේ නැතිව. :oo:

    jailbreak nokara premium apps ganna ba bn..ios 7 nisa kohomada danne na..
    jailbreak karalama ganninko bn ithin :frown:
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    jailbreak nokara premium apps ganna ba bn..ios 7 nisa kohomada danne na..
    jailbreak karalama ganninko bn ithin :frown:
    තැන්ක්ස් මචන් :D. මගේ නෙමෙයි බන් ෆෝන් එක පොර කැමති නැහැ ජේල් බ්රේක් කරන්න.:oo: තැන්ක්ස් මචන් උදව් කරාට :)+
     
    • Like
    Reactions: sakila kavindu

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මචංලා, මං iphone 6s එකක් ගන්නයි ඉන්නේ. ඉතින්, මට දෑනගන්න ඕනේ, sealed pack එකෙක් ගද්දි මොනද check කරන්න ඕන දෙවල් කියලා. කොහොමද එක original කියල හදුන ගන්නේ කියලා. මොකද ලංකාවේ ඕන තරම් resealed කරපුව තියෙන නිසා. plz මේ ගෑන දන්න අය හෙල්ප් කරහං..

    තව දෙයක්, මට මෙහෙම දෙයකුත් උනා. seal pack එක කඩන්න කලින් imei එක check කරද්දි, invalid imei කියලා වෑටුනා. මන් use කලෙ http://iphoneimei.info/ කියන site එක. එතකොට shop එකේ උන් කිවුවා, ඕව third party site, ඕව වල database updates වෙන්නේ නෑහෑ කියලා. apple site එකෙන් check කරන්න කියල. (https://checkcoverage.apple.com/) එහෙම බෑලුවම not activated yet කියලා පෙන්නුව. එත් මචං මට තියෙන අවුල, එ seal pack හෙන artificial look එකක් තියෙන්නේ. සමහරක් එව වල damages හිටං තිබ්බා.

    ඉතිං මං කොහොමද හොඳ එකක් හොයගන්නේ? imei check කරන්න හොඳම site එක මොකද්ද? ඈයි අරම වුනේ??

    meka poddak try karanna.
    https://checkcoverage.apple.com/au/...M3nnqLnh78V1MGNn5KxqkLTMNQynPyK0pTL!804096099

    kelinma applestore ekenma genna gaththoth narakada?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ටෙම්පරඩ් වීදුරුව නන් මෙලෝ රහක් නැ... ඉක්මනට ක්‍රැක් වෙනවා ..
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    kelinma applestore ekenma genna gaththoth narakada?[/QUOTE]

    lankawata ship karanawada ? courrier charges tax ekka kiyak wage weida?
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ටෙම්පරඩ් වීදුරුව නන් මෙලෝ රහක් නැ... ඉක්මනට ක්‍රැක් වෙනවා ..
    haffa. ehemda. mam nam Lifeproof case ekak daala thiyenne. awrudu 2 kata lifeproof case 2 k ganna una. hitha ganinko pawichchiya.

    kelinma applestore ekenma genna gaththoth narakada?

    lankawata ship karanawada ? courrier charges tax ekka kiyak wage weida?[/QUOTE]

    no idea machan. I am not in SL. Just login to their site and see.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    haffa. ehemda. mam nam Lifeproof case ekak daala thiyenne. awrudu 2 kata lifeproof case 2 k ganna una. hitha ganinko pawichchiya.

    lankawata ship karanawada ? courrier charges tax ekka kiyak wage weida?

    no idea machan. I am not in SL. Just login to their site and see.[/QUOTE]

    :sorry: මන් නන කෙස් වලට කැමතිම නැ.. වීදුරුව බේරගන්න තමා ටෙම්පර්ඩ් එක ගැහුවේ...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    kelinma applestore ekenma genna gaththoth narakada?

    lankawata ship karanawada ? courrier charges tax ekka kiyak wage weida?[/QUOTE]

    ලංකාවට එන්නේ නැ... ටිකක හොද නමක් තියෙන කඩේකින් ගන්න නාතන්. dialog එකෙන් ගන්න
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    no idea machan. I am not in SL. Just login to their site and see.

    :sorry: මන් නන කෙස් වලට කැමතිම නැ.. වීදුරුව බේරගන්න තමා ටෙම්පර්ඩ් එක ගැහුවේ...[/QUOTE]
    ow eththa case eka nethuwa thamai niyama feeling eka enne. :yes:
    eth bung man wage ekekta honda case ekak nethuwa phone eka pawichchi karanna be. lifeproof case ekak demmama gadol bagayak wage thamai. hebei sahena protection ekak thiynawa. touch ID ekath weda.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :sorry: මන් නන කෙස් වලට කැමතිම නැ.. වීදුරුව බේරගන්න තමා ටෙම්පර්ඩ් එක ගැහුවේ...
    ow eththa case eka nethuwa thamai niyama feeling eka enne. :yes:
    eth bung man wage ekekta honda case ekak nethuwa phone eka pawichchi karanna be. lifeproof case ekak demmama gadol bagayak wage thamai. hebei sahena protection ekak thiynawa. touch ID ekath weda.[/QUOTE]

    :nerd: එක ඇත්ත... එත් ෆෝන් එකක් තියෙන්න ඕනේ ෆෝන් එකක් විදියට :cool: