mama original nillkin tempered glass ekak gahuwa. patta. elatama thiyenawa.ටෙම්පරඩ් වීදුරුව නන් මෙලෝ රහක් නැ... ඉක්මනට ක්රැක් වෙනවා ..
machan,
me charger eka honda atida?mata appleoriginal charger ekak one. OEM kiyanne tawa brannd ekakda?
http://www.ebay.com/itm/Genuine-OEM...458943?hash=item3f48cee7bf:g:f28AAOSw3ydVnH3L
Original equipment manufacturer (OEM)
cable eka hondai wage.

මචන් මගේ iphone 6 එකෙ display එකමුලින් අලු පාට වුනා ලාවට පෙනුනා දැන්නම් කලු වෙගන යනවා මෙකට මොකක්ද කරන්නේ? Software අවුලක්ද? Hardware අවුලක්ද?![]()
shv-e210k samsung korean imei eka 0000... meka hadanna widyak dannawada ?
efs replace kara wena Imei ekak thiyenne dan imei changing softwre ekin change kara gatta, Eth 3g weda karanne neefs restore karala balapan. google karapan tutorial athi.
HD video download karanna (youtube) hoda app ekak dennako
iPhone, iPAD, iTouch, iOS වැඩකාරයෝ සෙට් වෙමු
![]()
අන්ලොක් ( Unlock)
ජෙල්බ්රෙක් ( Jail breaking )
ටුවික්ස්. ( Tweaks)
තීම්ස් ( Themes ).
![]()
වගේම ඕනෙම දෙයක් ගෙන කතා කරන්න, දෑනගන්න. උදව් දෙන්න, උදව් ගන්න. අපේ සෙට් එකේ අපේ ප්ලේස් එක.