iphone ගැන ඕනේ දෙයක්...

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
tumblr_n0l3xfqoU01qaudaxo1_500.gif

BUMP
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මගේ iphone 6 එකෙ display එකමුලින් අලු පාට වුනා ලාවට පෙනුනා දැන්නම් කලු වෙගන යනවා මෙකට මොකක්ද කරන්නේ? Software අවුලක්ද? Hardware අවුලක්ද? :angry:
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    මචන් මගේ iphone 6 එකෙ display එකමුලින් අලු පාට වුනා ලාවට පෙනුනා දැන්නම් කලු වෙගන යනවා මෙකට මොකක්ද කරන්නේ? Software අවුලක්ද? Hardware අවුලක්ද? :angry:

    oka gaththe 2nd handda. local display walatanam oya aula enawa
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    iPhone, iPAD, iTouch, iOS වැඩකාරයෝ සෙට් වෙමු


    picture.php


    අන්ලොක් ( Unlock)

    ජෙල්බ්රෙක් ( Jail breaking )

    ටුවික්ස්. ( Tweaks)

    තීම්ස් ( Themes ).



    picture.php



    වගේම ඕනෙම දෙයක් ගෙන කතා කරන්න, දෑනගන්න. උදව් දෙන්න, උදව් ගන්න. අපේ සෙට් එකේ අපේ ප්ලේස් එක.

    මචන් මම ebay එකෙන් iphone 5s 16gb gold unlocked එකක් ගන්න කියලා බැලුවෙ.condition එක හොදයි.40k විතර වෙනවා. එ් ගානට පාඩුද?. Tax වදින්නෙ නැතිව ගෙදරටම ගෙන්න ගන්නෙ කොහොමද?. help එකක් ඹ්නි. Thank you