iphone ගැන ඕනේ දෙයක්...

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    (mata iphone gena denumak nam nehe) man gawa APple 5C ekak tiyanwa imei check karama stolen kiyala wetenawa. icloud lock nehe. meka unlock kranna beri weida ? Rsim danna puluwan weida? mata tikak wistara kiyanna, Thanks
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මචංලා Apple 5 එකකට හොද
    HDR පොටෝස් ගන්නයි
    පට්ටටම ලස්සන වෙලා කැත මැකිලා Selfie ගන්නයි

    Free ඇප් දෙකක් කියපල්ලකෝ..
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මචංලා Apple 5 එකකට හොද
    HDR පොටෝස් ගන්නයි
    පට්ටටම ලස්සන වෙලා කැත මැකිලා Selfie ගන්නයි

    Free ඇප් දෙකක් කියපල්ලකෝ..

    පට්ටටම ලස්සන වෙලා කැත මැකිලා Selfie ගන්නයි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මචංලා Apple 5 එකකට හොද
    HDR පොටෝස් ගන්නයි
    පට්ටටම ලස්සන වෙලා කැත මැකිලා Selfie ගන්නයි

    Free ඇප් දෙකක් කියපල්ලකෝ..

    katha makanna ba bng :lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සින්දු අහන්න හොද ඇප් එකකුයි අඩු සයිස් එකට ටයිම්ලැප් වීඩියෝ රෙකෝඩ් කරන්න හොද ඇප් මොනාද තියෙන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    සින්දු අහන්න හොද ඇප් එකකුයි අඩු සයිස් එකට ටයිම්ලැප් වීඩියෝ රෙකෝඩ් කරන්න හොද ඇප් මොනාද තියෙන්නේ

    සින්දු අහන්න vTune හොදයි Bass එහෙම පට්ට :cool:
     
    nalinsthome

    Junior member
  • Jan 16, 2011
    109
    2
    18
    Kandy
    4s issue

    මචන් මන් ගව තියෙනවා 4s එකක්. මගේ යාළුවෙක්ගෙන් ගත්තේ.සීන් එක මචං පොරගේ මල්ලි තම පාවිච්චි කරලා තියෙන්නේ.icloud username, pass මතක නැහැලු. සිද්දිය කියන්නේ මම shop එකකට දීල reset කරගත්තා.දැන් phone එක on කරනකොටම wifi search කරන්න අහනවා. ඊට පස්සේ icloud username, pass ඉල්ලනවා. එතැන වැටෙන්නේ [email protected] කියල. "com" කියල නෙවේ ".con" කියල. මට ඕනි පරණ icloud එක remove කරලා අලුත් එකක් හදාගන්න මචං. වැඩේ කරගන්නේ කොහොමද මචං.
     
    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    machan iphone 5s 32gb used ekak 46 kata awlk nadda? shop ekakin ganne mama. rata use kara kiyala kiyanne.. gannakota khmda orginal da kiyala check karanne?. natnam thawa masayak wage idala 6 ekak ganna ekada hoda?
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    machan i phone 5 ekak use karanne,,3 years wage use kala danata...machan lagakadi right corner black vertical line ekak thiyanwane machan....phone eka reset kala hari giye na machan....:baffled::baffled::eek:
    any idea machan...???:rolleyes::rolleyes:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මචන් මන් ගව තියෙනවා 4s එකක්. මගේ යාළුවෙක්ගෙන් ගත්තේ.සීන් එක මචං පොරගේ මල්ලි තම පාවිච්චි කරලා තියෙන්නේ.icloud username, pass මතක නැහැලු. සිද්දිය කියන්නේ මම shop එකකට දීල reset කරගත්තා.දැන් phone එක on කරනකොටම wifi search කරන්න අහනවා. ඊට පස්සේ icloud username, pass ඉල්ලනවා. එතැන වැටෙන්නේ [email protected] කියල. "com" කියල නෙවේ ".con" කියල. මට ඕනි පරණ icloud එක remove කරලා අලුත් එකක් හදාගන්න මචං. වැඩේ කරගන්නේ කොහොමද මචං.

    Ekata email ekawath mathaka nadda bn? Mathaka naththam phone eka gana adahasa atha ara ganin :dull: icloud lock eka kadanna aduma 15k wath yanawa
    Appata waradi email ekak neda? Sorry.com thama ara malli phone eke first owner newenam :sorry:
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    iphone වැඩ කරුවන්ගෙන් උදවු ඕන.

    මම iphone5 එකක් පාවිච්චි කරනවා අවුරුදු 2ක් විතර.එක iphone store එකෙන්ම ගත්තේ australia වල unlock . කිසි අවුලක් නැතිව පාවිච්චි කළා.පස්සේ මම ලංකාවේ dialog 4g සිම් එකෙක් දාල use කරන්න පටන් ගත්ත මාස 4ක් විතර. ඔය කාලෙම iosකත් update කළා. . මුලින් කිසි අවුලක් නැතිව වැඩ කළා. හැබැයි පොඩ්ඩ ඇත්තම් රත්වෙන ගතියක් නම් තිබුන. පස්සේ එක පාරම වගේ සිග්නල් reception අඩුයි.අනිත් ෆොනේඑවල සිග්නල් හොඳට තියෙද්දී මට no service කියල එනවා. සමහර වෙලාවට හොඳට සිග්නල් පෙන්නුවත් කෝල් එන්නේ නැහැ.ටිකකින් මිස් කෝල් ඇලර්ට් මැසේජ් එක එනවා. නිතර කෝල් ෆේල් වෙනවා. හැබැයි 4g ඉන්ටෙර්නෙට් නම් හොඳට වැඩ.wifi එකත් හොඳට වැඩ.
    සමහර වෙලාවට ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉඳල එලියට ගන්නකොට සිග්නල් පොඩ්ඩක්වත් නැහැ. ආයෙම සිග්නල් එන්න නම් network reset කරන්න ඕනි.එතකොට ආයේ ෆුල් සිග්නල් එනවා.
    4g off කරල් බැලුවත් හරියන්නේ නැහැ.ෆුල් reset කළා. එත් හරියන්නේ නැහැ.ෆොන එක වැටුනෙත් නැහැ. දැන් warrenty ඉවරයි. මොකක්ද මේකේ අවුල?
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    machan iphone 5s 32gb used ekak 46 kata awlk nadda? shop ekakin ganne mama. rata use kara kiyala kiyanne.. gannakota khmda orginal da kiyala check karanne?. natnam thawa masayak wage idala 6 ekak ganna ekada hoda?

    comparison eka gana baluwoth uththare ubatama hithaganna puluwanne bn..parana phn ekak gann ekada hoda tikak aluth ekkata yana ekada hoda kiyala
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    iphone වැඩ කරුවන්ගෙන් උදවු ඕන.

    මම iphone5 එකක් පාවිච්චි කරනවා අවුරුදු 2ක් විතර.එක iphone store එකෙන්ම ගත්තේ australia වල unlock . කිසි අවුලක් නැතිව පාවිච්චි කළා.පස්සේ මම ලංකාවේ dialog 4g සිම් එකෙක් දාල use කරන්න පටන් ගත්ත මාස 4ක් විතර. ඔය කාලෙම iosකත් update කළා. . මුලින් කිසි අවුලක් නැතිව වැඩ කළා. හැබැයි පොඩ්ඩ ඇත්තම් රත්වෙන ගතියක් නම් තිබුන. පස්සේ එක පාරම වගේ සිග්නල් reception අඩුයි.අනිත් ෆොනේඑවල සිග්නල් හොඳට තියෙද්දී මට no service කියල එනවා. සමහර වෙලාවට හොඳට සිග්නල් පෙන්නුවත් කෝල් එන්නේ නැහැ.ටිකකින් මිස් කෝල් ඇලර්ට් මැසේජ් එක එනවා. නිතර කෝල් ෆේල් වෙනවා. හැබැයි 4g ඉන්ටෙර්නෙට් නම් හොඳට වැඩ.wifi එකත් හොඳට වැඩ.
    සමහර වෙලාවට ෆෝන් එක සාක්කුවේ දාගෙන ඉඳල එලියට ගන්නකොට සිග්නල් පොඩ්ඩක්වත් නැහැ. ආයෙම සිග්නල් එන්න නම් network reset කරන්න ඕනි.එතකොට ආයේ ෆුල් සිග්නල් එනවා.
    4g off කරල් බැලුවත් හරියන්නේ නැහැ.ෆුල් reset කළා. එත් හරියන්නේ නැහැ.ෆොන එක වැටුනෙත් නැහැ. දැන් warrenty ඉවරයි. මොකක්ද මේකේ අවුල?
    4 months kiyanne ios 9 awillath nane...goda wedakamak widihata 9.1 dala balanna mchn..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇපල් වල සිංහල ටයිප් කරන්න හදාගන්න බැරිද?