iphone ගැන ඕනේ දෙයක්...

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    mewa man ussapu ekak newei ban mama inne rata un aduwata wikunanne.. sure ekatama ussapuwa wenna athi.. ekai mama ahuwe mata nethnam boruwata methana danna tibba password mail id amathaka wela kiyala. aulak ne yalu thanks ;)

    Mokakda country eka? Meheta wadiya laws serious athine..hora ekak aragena owner case ekak dammoth iwarane bn ithin
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා මම Apple Iphone 5S එකක් ගන්න හිතන් ඉන්නවා.. Use කරපු එකක් ගත්තොත් අවුල්ද?
    අලුත්ම එකක් ගන්නවාද?
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,922
    113
    We have i cloud unlock service Rs 35000
    24-72h time

    Call us if you have any locked devices 0754620220
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මරු app එකක් තියනව jailbreak කරපු අයට, Livebox කියල. HDtv channels බලන්න පුළුවන්. ඔක්කොම පට්ට channels තියෙන්නේ. දැනට channels 100 විතර තියනව..