imessage active karala nikanuth salli kapenawada.mage rs 6.36 kapenawa ekaparatama.msg ekak gahuwe nathath
Mama update kara machan, patta stable OS eka nam. Quick reply karana enable wenwa whatsapp / facebook messenger ehema. Jailbreak thama naha habai 9.2ios 9.2 walata update karata kamak nadda ban? iphone 6 ekak.
Jailbreak awada ban 9.2 ekata?
Infuse 3 player eka balana x265 support karanwaමට දන්න කෙනෙක් කියනවද ipad 3 එකකට x265 (hevc) video play කරන්න පුළුවන් හොඳ player එකක්?
ow machan iMessage/Facetime activate wedi sms ekak yanwa international ekak, ekata kapenwa eth eta pase sali kapene naha iMessage karana.imessage active karala nikanuth salli kapenawada.mage rs 6.36 kapenawa ekaparatama.msg ekak gahuwe nathath
imessage active karala nikanuth salli kapenawada.mage rs 6.36 kapenawa ekaparatama.msg ekak gahuwe nathath


Infuse 3 player eka balana x265 support karanwa![]()
Fake ද?![]()

iphone gena withara kalinma kiyana hoda rumour la set ekak innawa 

මට දන්න කෙනෙක් කියන්වද කොහොමද Apps purchase කරන්නේ කියලා..? මට ඒ සීන් එක පැහැදිලි නෑ...![]()
appstore ekata ube credit card details dila register wiyan., ita passe adala app ekata gihin purchase karapan., habai putho kiyak kapei da danne na., samahara welawata in-app purchase thiyana apps walin dannema nathuwa purchse wela kela wenawa.,

Mama eka dala baluwa eth eke 720p video hariyata play wenne ne. mata hithenne HD support karanne nedda koheda.
මචං ෆෝන් එකට කෝල් එකක් එනකොට සමහර වෙලාවට රිං වෙනවා විතරයි
ආන්සර් බටන් පෙන්නන්නේ නැහැනේ. වෙලාවකට විතරයි මේ සිීන් එක වෙන්නේ
මචං ෆෝන් එකට කෝල් එකක් එනකොට සමහර වෙලාවට රිං වෙනවා විතරයි
ආන්සර් බටන් පෙන්නන්නේ නැහැනේ. වෙලාවකට විතරයි මේ සිීන් එක වෙන්නේ

