තාම 9.2 වලට JB ඇවිල්ලා නෑ බන්කවදා එයිද මන්දා
9.0.1 walata witharai ne thama..thawa yai bn kal


තාම 9.2 වලට JB ඇවිල්ලා නෑ බන්කවදා එයිද මන්දා


Pay app Free ගන්න විදිහක් කියපල්ලකෝ without JB

6s ekata danna screen capturing app ekak kiyapanko machan
wifi connect karapan. eetasse off karala on karapan


mage i5 eke wifi valin internet yanakota battery bahinne slow. but data connection on karala net yanakota ikmanatama battery bahinawa. eka parama 20% wage adu wenawa. update ekak karala tiyanne. aula ekada dan ne neda bn?
R-SIM 9 PRO එකකින් IOS 9.2 අප්ඩේට් තියන ඇපල් ෆෝන් එකක් අන්ලොක් කරගන්න පුලුවනිද?.
ඇපල් ඔරිගිනල් හෑන්ඩ්ස් ෆ්රී දෙකක් කීයක් වගේ වෙයිද බන්