iphone ගැන ඕනේ දෙයක්...

blazekolonne

Member
Jul 23, 2016
16
0
0
iphone 5s එකක් ඇත .
පෝන් එකෙ මගේ අයියාගේ වෙමි.
icloud lock වී.ඇත .අයියාට apple id pass ,email මතක නැත.
email සොයා ගනීමට උපකාර කරනු මන ,
පෝන් එකේ box ඔක්කොම ඇත
නැත්නම් bump එකක්වත්

AK17

Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    lankawe service eka hode genuine apple iphone kerana authorized dealers kawde ?
     
    Last edited:

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    IPad Air 2 ekk thiyenawa. Brand New Condition..No any stratches.. With back cover and tempered glass. iOS 10.. rose gold 16 gb..pannala thiyenne..one aya kiyanna...
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    iPhone 5S එකේ Finger Print එක වැඩ නැත්නම් අලුතින් දැම්මොත් වැඩ කරයි ද. ඒකට කීයක් වගේ යයි ද .
    අනික අලුත් Ios10 අලුත් අප්ඩේට් එකේදි 5S එකේ Raise to Wake Option එක එන්නේ නෑ නේ. උඹලාටත් ඕය දේ වුනාද. SE එකේ නම් වැඩ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    අනික අලුත් Ios10 අලුත් අප්ඩේට් එකේදි 5S එකේ Raise to Wake Option එක එන්නේ නෑ නේ. උඹලාටත් ඕය දේ වුනාද. SE එකේ නම් වැඩ.

    5S එකට Raise to Wake Option එක නෑ , 6 එකටත් නෑ , 6s වගේ ඉදන් තියෙන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    iPhone 5S එකේ Finger Print එක වැඩ නැත්නම් අලුතින් දැම්මොත් වැඩ කරයි ද. ඒකට කීයක් වගේ යයි ද .

    ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරේ මාරු කරොත් වැඩ කරන්නෙ නැහැ නේද, දන්න විදියට ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එක CPU එකේ තියන Secure Enclave එකත් එක්ක Pair කරලා තියෙන්නෙ, වෙන සෙන්සර් එකක් දැම්මට ෆින්ගර්ප්‍රින්ට් වැඩ කරන්නෙ නැහැ
    ඇපල් Authorized තැනකින් කරගත්තොතින් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක හරිවිදියට මාරු කරොත් වැඩ කරාවි ඒත් මම නම් හරියටම දන්නෙ නැහැ
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    iPhone 5S එකේ Finger Print එක වැඩ නැත්නම් අලුතින් දැම්මොත් වැඩ කරයි ද. ඒකට කීයක් වගේ යයි ද .
    අනික අලුත් Ios10 අලුත් අප්ඩේට් එකේදි 5S එකේ Raise to Wake Option එක එන්නේ නෑ නේ. උඹලාටත් ඕය දේ වුනාද. SE එකේ නම් වැඩ.

    Raise to wake eka nam wadak naha ban :P Mama enable karala off karala eka hema welema on wenwa display eka.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Raise to wake eka nam wadak naha ban :P Mama enable karala off karala eka hema welema on wenwa display eka.

    ඔව්, SE එකේ මමත් ඔෆ් කරලා බං තියෙන්නේ. සාක්කුවේ තියාගෙන ඇවිදින කොටත් ඔන් වෙනවාද මන්දා. ඒ වගේ සැකයක් ඇති වෙන හින්දා. ඔෆ් කරලා තියෙන්නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ෆින්ගර්ප්‍රින්ට් සෙන්සරේ මාරු කරොත් වැඩ කරන්නෙ නැහැ නේද, දන්න විදියට ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එක CPU එකේ තියන Secure Enclave එකත් එක්ක Pair කරලා තියෙන්නෙ, වෙන සෙන්සර් එකක් දැම්මට ෆින්ගර්ප්‍රින්ට් වැඩ කරන්නෙ නැහැ
    ඇපල් Authorized තැනකින් කරගත්තොතින් ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක හරිවිදියට මාරු කරොත් වැඩ කරාවි ඒත් මම නම් හරියටම දන්නෙ නැහැ

    මටත් ඒ ගැන සැකයක් ආවා. ඒ හින්දායි අහන්න හිතුනේ. වැඩේ කර ගන්න කීයක් වගේ යයි ද කියලා දැන ගන්න ඕනේ. ඊට පස්සේ කරනවාද නැද්ද කියලා තිරණය කරනවා.
     
    slg11010

    Junior member
  • Dec 9, 2008
    276
    24
    18
    Mage Iphone 6 eke display eka crack una. display eka replace karaganna honda thanak dannawada

    original da a gradeda recomend karanne

    prices and warranty kohomada.

    please help me
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ඔව්, SE එකේ මමත් ඔෆ් කරලා බං තියෙන්නේ. සාක්කුවේ තියාගෙන ඇවිදින කොටත් ඔන් වෙනවාද මන්දා. ඒ වගේ සැකයක් ඇති වෙන හින්දා. ඔෆ් කරලා තියෙන්නේ.

    Naha machan ethokta on wene naha moko proximity eken oka sakuwe kiyala therum ganawa anika on wene issuwama neh. :) Awula thiyene phone eka athe aran wena wadakata giyama nikan wunath screen eka on wenwa :rofl: