iphone ගැන ඕනේ දෙයක්...

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    මගේ තියෙන්නෙ 6S phone ios 11 updated...ෆෝන් එක ඔෆ් කරලා චාජ් ගැහුවම Display එකේ චාජින් පෙන්වන්නෙ නෑ.. හැබැයි ෆොන් එක චාජ් වෙනවා...මේක කොහොමද හදා ගන්නේ
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මගේ තියෙන්නෙ 6S phone ios 11 updated...ෆෝන් එක ඔෆ් කරලා චාජ් ගැහුවම Display එකේ චාජින් පෙන්වන්නෙ නෑ.. හැබැයි ෆොන් එක චාජ් වෙනවා...මේක කොහොමද හදා ගන්නේ
    off karala charge karannath puluwanda? :shocked:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මගේ තියෙන්නෙ 6S phone ios 11 updated...ෆෝන් එක ඔෆ් කරලා චාජ් ගැහුවම Display එකේ චාජින් පෙන්වන්නෙ නෑ.. හැබැයි ෆොන් එක චාජ් වෙනවා...මේක කොහොමද හදා ගන්නේ

    Kohomada ban off karala charge karanne?
    Uba chage ekata gahala phone eka off karanawada?
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    Iphn 6s + 16gb secondhand mart price eka keeyada yanne, keeyakata wage denda puluwanda uparima, hondatama thiyenwa awuruddak wage pawichi kare, back sticker ekawath galawala ne, batterywath mukuth wela ne, box sticker ehamth thiyenwa.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    අප් ඩෙට් එකෙන් ටච් එක අවුල් ගිය අය ඉන්නවද බන්
    අනේ කියාල්ලකො

    :sorry: :sorry: :sorry: