iphone ගැන ඕනේ දෙයක්...

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113

    මචන් මමත් ඉස්සර ඉඳන්ම ඇන්ඩ්‍රොයිඩ් පට්ට ගහපු එකෙක්,, :love::love::love:මගේ අවටර් එකෙන්ම පේනවා ඇතිනෙ...:D:D:Dමම මේක වෙනස් වගේ තේරුන නිසා තමයි අරන් බලන්න ඕනෙ කියලා හිතුනෙ,,,,:yes::yes::yes:

    ඒත් මචන් ඇත්තම කියනවනම් Face ID එක තරම් සුපිරි ලොක් එකක් මම තාම එක ෆෝන් එකකවත් දැකලා නෑ,,,සරලවම කියනවනම් ෆෝන් එකේ ලොක් එකක් නෑ කියලමයි හිතෙන්නෙ,, මොකද ෆෝන් එක අන්ලොක් කරන්න කියලා දෙයක් නෑ,, ෆෝන් එක අතට අරන් ෆෝන් එක ටච් කරද්දි ලොක් එක ඇරිලා ඉවරයි,,අර අනිත් ෆෝන් වල වගේ සෙන්සර් එක දිහා බලන්න, ෆෝන් එක ලගට කරලා අල්ලන්න, නැත්තම් ඇස් දෙක ලොකු කරලා බලන්න වගේ කරදර නෑ...තව දෙයක් මම 100% කලුවර කාමරේක මේක චෙක් කරා,,:yes::yes::yes: ෆෝන් එක අතට අරන් ෆෝන් එක දිහා බලපු ගමන් බඩු අන්ලොක්....:D:D:D

    machan 6s ekakata yana ekada 7 ekakata yana ekada hoda??
    lokuwata phn ekakata wiyadan karanna salli na.
    6s eka shape da normal ekekta?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    10h 4 Mins Screen on
    37h 13Mins Screen off

    Totall 47h 17Mins

    9% Battery remaining

    usage time kiyanne SOT newei.

    iOS and android measure different stats. Android measures the actual time the screen was on for, where as iOS measures the time the phone was not in standby for. This includes background apps refresh, music playing with the screen off etc.

    https://discussions.apple.com/thread/6838947
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    uba loku size phone ekakata asa neththam 6S eka hodai... 6s and 7 eke mahaloku venasak ne... salli thiyenavanam 7 Plus ekakata palayan... neththam 6s

    thanks machan. plus ekata asa na.

    ehema price ekath ekka baluwama 6s hodai neda 7 walata wada
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    කෝල් රෙකොඩ් කරන්න හොද ඇප් එකක් දෙන්නකෝ.
    වැඩේ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට සුපර් ඕෆ්ලයින් ඇප් තියෙනවා.
    ඇපල් වල මට තාම හොයාගන්න බැරිවුනා.
    ඔටෝ රෙකෝඩ් වෙන්න ඕන.
    ඕෆ්ලයින් වෙන්න ඕන.

    :(:(:(:(:(:(:(:(:(
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    apple care warrenty thiyanawa nam kohen gattath, authorized reseller kenek gen(Abans,BT options) claim karanna puluwan da?
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    mage 5S eka display eka podi iri wagayak yanawa.display eka gihillada danne ne.bima watune ne,.nikamma.man phone eka supiriyatama tiya gannawa.man eka gatthe saudi walin.warranty tiyanawa 2 year.saudi ewun kiwa lankawena warranty ganna puluwan kiyala.original apple warranty card eka tiyanawane:yes::yes:
    1. mekata (5s)warranty daida?:rolleyes:
    2. warranty denawanam shop monawada?:rolleyes:
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    man hithuwa apple care warrenty eka globally recorgnized ekak kiyala :oo:

    Global recognized thama ban
    Prasne tiyenne lankawe apple icenter ekak nathikama
    Ape gon harakta oka therenne na
    Man ikman eke iphone add ekak daala tibila call kala. Man ahuwa warranty tiyenne kpi shop ekenda kiyala? U kiwwa apple care warranty tiyenawa 1y kiyala. Ita passe man ahuwa apple care warranty claim karanne kohenda kiyala? U kiyapi singapore, dubai wage dihawakin thama kiyala😂
    Ita passe man ugen ahuwa a ban mata phone eke fault ekak awama singapore gihin eka hadaganna salli tiyenawanan man second hand phone ekak gannawada kiyala. U phone eka tibba 😂
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,938
    11,672
    113
    mage 5S eka display eka podi iri wagayak yanawa.display eka gihillada danne ne.bima watune ne,.nikamma.man phone eka supiriyatama tiya gannawa.man eka gatthe saudi walin.warranty tiyanawa 2 year.saudi ewun kiwa lankawena warranty ganna puluwan kiyala.​
    1. mekata (5s)warranty daida?:rolleyes:
    2. warranty denawanam shop monawada?:rolleyes:

    Podi ekawa rawattala hu hu😜😂😅
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Global recognized thama ban
    Prasne tiyenne lankawe apple icenter ekak nathikama
    Ape gon harakta oka therenne na
    Man ikman eke iphone add ekak daala tibila call kala. Man ahuwa warranty tiyenne kpi shop ekenda kiyala? U kiwwa apple care warranty tiyenawa 1y kiyala. Ita passe man ahuwa apple care warranty claim karanne kohenda kiyala? U kiyapi singapore, dubai wage dihawakin thama kiyala😂
    Ita passe man ugen ahuwa a ban mata phone eke fault ekak awama singapore gihin eka hadaganna salli tiyenawanan man second hand phone ekak gannawada kiyala. U phone eka tibba 😂

    :rofl::rofl::rofl: uba maara porak ne bung :lol:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    mage 5S eka display eka podi iri wagayak yanawa.display eka gihillada danne ne.bima watune ne,.nikamma.man phone eka supiriyatama tiya gannawa.man eka gatthe saudi walin.warranty tiyanawa 2 year.saudi ewun kiwa lankawena warranty ganna puluwan kiyala.original apple warranty card eka tiyanawane:yes::yes:
    1. mekata (5s)warranty daida?:rolleyes:
    2. warranty denawanam shop monawada?:rolleyes:

    :yes::yes::yes:
     
    usameera

    Member
    May 19, 2017
    11
    1
    0
    මගේ ඇපල් 5S එකක් තියන⁣වා.ඒක බිම වැටුනා මගේ අතින්.දැන් ඔන් වෙන් නැ.ඇපල් ලෝගෝ එක රතු පාට ඉරක් එකක් යනවා එනවා විතරයි.හදන තැනක් දන්න කෙනෙක ඉන්නවනම් කියන්න