මචන් මමත් ඉස්සර ඉඳන්ම ඇන්ඩ්රොයිඩ් පට්ට ගහපු එකෙක්,,මගේ අවටර් එකෙන්ම පේනවා ඇතිනෙ...
මම මේක වෙනස් වගේ තේරුන නිසා තමයි අරන් බලන්න ඕනෙ කියලා හිතුනෙ,,,,
ඒත් මචන් ඇත්තම කියනවනම් Face ID එක තරම් සුපිරි ලොක් එකක් මම තාම එක ෆෝන් එකකවත් දැකලා නෑ,,,සරලවම කියනවනම් ෆෝන් එකේ ලොක් එකක් නෑ කියලමයි හිතෙන්නෙ,, මොකද ෆෝන් එක අන්ලොක් කරන්න කියලා දෙයක් නෑ,, ෆෝන් එක අතට අරන් ෆෝන් එක ටච් කරද්දි ලොක් එක ඇරිලා ඉවරයි,,අර අනිත් ෆෝන් වල වගේ සෙන්සර් එක දිහා බලන්න, ෆෝන් එක ලගට කරලා අල්ලන්න, නැත්තම් ඇස් දෙක ලොකු කරලා බලන්න වගේ කරදර නෑ...තව දෙයක් මම 100% කලුවර කාමරේක මේක චෙක් කරා,,ෆෝන් එක අතට අරන් ෆෝන් එක දිහා බලපු ගමන් බඩු අන්ලොක්....
machan 6s ekakata yana ekada 7 ekakata yana ekada hoda??
lokuwata phn ekakata wiyadan karanna salli na.
6s eka shape da normal ekekta?








